"තට්ටම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
21 පේළිය:
'''තට්ටම්''' (ඒක වචන: '''තට්ටම''') යනු බොහෝ [[ක්ෂීරපායියා|ක්ෂීරපායියන්]] වෙත දක්නට ලැබෙන බාහිර ව්‍යූහ විද්‍යාත්මක රවුම් ව්‍යුහ දෙකක් වන අතර ශ්‍රෝණි ප්‍රදේශයෙහි අපර කොටසෙහි පිහිටයි. මානවයන්ගේ පහළ පසුපස සහ [[අධෝභගය]] අතර තට්ටම් පිහිටා ඇත. බාහිර චර්ම ස්තරයකින් සහ එයට යටින් වම් සහ දකුණු [[ගර්ෂ්ඨ නිෂදිය පේශිය | ගර්ෂ්ඨ නිෂදිය]] සහ [[මධ්‍ය නිෂදිය පේශිය| මධ්‍ය නිෂදිය පේශින්]] මත පිහිටි [[අධශ්චර්ම පටකය| අධශ්චර්ම]] මේද වෙතින් තට්ටම් සමන්විත වෙයි. ගර්ෂ්ඨ නිෂදිය පේශින් දෙක, මිනිස් සිරුරෙහි විශාලතම පේශින් වෙති. ඉණ ප්‍රදේශයෙන් සිරුර නැවුණු විට සිරුරෙහි සෘජු ඉරියව්ව පවත්වා ගැනීම, උකුල් සන්ධි පළල් කිරීමෙන් සිරුරෙහි සෘජු ඉරියව්ව පවත්වා ගැනීම, ඇවිදීමෙහිදී හෝ දිවීමෙහිදී හෝ පාද (උකුල) විස්තීරණය කිරීම ඔස්සේ සිරුර ඉදිරිපසට ප්‍රචාලනය කිරීම යන දේ සඳහා මෙම පේශීන් වගකියයි. <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.refrence.com/science/gluteus-maximus-543e8854558908e7 |title=ආකයිව්ඩ් කොපි |access-date=2019-05-13 |archive-url=https://web.archive.org/web/20190513141554/http://www.refrence.com/science/gluteus-maximus-543e8854558908e7 |archive-date=2019-05-13 |url-status=dead }}{{මළ බැඳිය |date=ඔක්තොම්බර් 2019|fix-attempted=yes}}</ref> අසුන්ගත් ස්ථාපිතයෙහිදී, තට්ටම් විසින් සිරුරෙහි ඉහළ කොටසෙහි බර දරා සිටින අතර, පාද වෙත එම බර යෙදීම වලකයි.
 
බෙහෝ සංස්කෘතීන්හී, තට්ටම් විසින් [[ලිංගික ආකර්ෂණය| ලිංගික ආකර්ෂණයෙහි]] භූමිකා නිරූපණයක් සිදු කරයි.<ref>{{උපන්‍යාස පොත | title = ද රියර් විව්: අ බ්‍රීෆ් ඇන්ඩ් එලිගන්ට් හිස්ට්‍රි ඔෆ් බොටම්ස් තෲ ඒජර්ස් | first = ජොන්-ලක් | last = හෙනිග් | year = 1995 | publisher =සුවනියර් | location = ලන්ඩනය | isbn = 0-285-63303-1}}</ref> [[වික්ටෝරියානු යුගය |වික්යෝරියානු]] එංගලන්තය වැනි සමහරක් සංස්කෘතින්හීදී, [[ශාරීරික දඬුවම|ශාරිරික දඬුවම්]] සඳහා ඉලක්කයක් ලෙසින්ද තට්ටම් භාවිතා කර ඇත්තේ,<ref name="times18940322">{{උපන්‍යාස පුවත් | url = http://www.corpun.com/uks89403.htm | title = පලීස්. | newspaper = [[ද ටයිම්ස්]] | location = ලන්ඩනය | date = 22 මාර්තු 1894 | quote = "මිස්ටර් කර්ටිස් බෙනට් ඩෙප්‍රිකේටඩ් කෑනිං ඔන් ද හෑන්ඩ්ස් ඇන්ඩ් බොක්සිං දි ඉයර්ස්, ඇන්ඩ් සෙඩ් දේ වර් එක්සීඩිංලි ඩේන්ජරස් ෆෝම්ස් ඔෆ් පනිෂ්මන්ට්. නේචර් ප්‍රොවයිඩඩ් අ ස්පෙෂල් ප්ලේස් ෆො බෝයිස් ටු බි පනිෂ්ඩ් අපෝන් ඇන්ඩ් ඉට් ෂුඩ් බී යූස්ඩ්. | access-date = 5 දෙසැම්බර් 2010 | archive-url = https://web.archive.org/web/20140701190927/http://www.corpun.com/uks89403.htm | archive-date = 1 ජූලි 2014 | url-status = මළ }}</ref> තට්ටම් වල අධශ්චර්ම මේද ස්ථරය විසින් තුවාල සිදුවීම් වලක්වන අතර වේදනාව පැමිණවීම සිදු කරන හෙයිනි. කලාව, විලාසිතාව, සංස්කෘතිය සහ හාස්‍යය තුලදී තට්ටම් සඳහා ගම්‍යාර්ථයන් කිහිපයක් හමු වෙයි. සිංහලයෙහිදී තට්ටම් වෙනුවෙන් නිතඹ යන වදනද භාවිතා වෙයි. හොඳම නිතඹ තේරීමේ තරග, <ref name="lankadeepa15112013">{{උපන්‍යාස පුවත් | url = http://www.lankadeepa.lk/world_news/%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B6%B9-%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/14-185988 | title = හොඳම නිතඹ තෝරයි | newspaper = [[ලංකාදීප]] | location = ශ්‍රී ලංකාව| date = 15 ‍නොවැම්බර් 2013 | quote = | access-date = 8 අ‍ගෝස්තු 2020 | archive-url = | archive-date = | url-status = }}</ref> ලොවක් කැලඹූ නිතඹක්, <ref>{{ උපන්‍යාස පුවත් |url=http://www.silumina.lk/2019/07/20/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%B9%E0%B7%96-%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B6%B9%E0%B6%9A%E0%B7%8A |title=ලොවක් කැලඹූ නිතඹක් | newspaper = [[සිළුමිණ]] | location = ශ්‍රී ලංකාව| date = 20 ජූලි 2019 | quote = | access-date = 8 අ‍ගෝස්තු 2020 | archive-url = | archive-date = | url-status = }}</ref> ලොව විශාලතම නිතඹ හිමි කාන්තාව!!, <ref>{{ උපන්‍යාස පුවත් |url=http://www.rategossip.com/1440/2015/02/biggest-nithamba.html|title= ලොව විශාලතම නිතඹ හිමි කාන්තාව!!,| newspaper = [[රටේGossip]] | location = ශ්‍රී ලංකාව| date = 24 පෙබරවාරි 2015 | quote = | access-date = 8 අ‍ගෝස්තු 2020 | archive-url = | archive-date = | url-status = }}</ref> නිතඹ නිසා කටුනායක බස් වර්ජනයක්, <ref>{{ උපන්‍යාස පුවත් |url= http://www.dinamina.lk/2018/04/10/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/10402/%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B6%B9-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B6%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/biggest-nithamba.html|title= නිතඹ නිසා කටුනායක බස් වර්ජනයක්| newspaper = [[දිනමිණ]] | location = ශ්‍රී ලංකාව| date = 8 ජනවාරි 2016 | quote = | access-date = 8 අ‍ගෝස්තු 2020 | archive-url = | archive-date = | url-status = }}</ref> මෙන්ම ගැබිනි කාන්තාවකගේ නිතඹ ප්‍රදේශයට පුද්ගලයෙකු විසින් කල කැත වැඩක් හෙළිවෙයි <ref>{{ උපන්‍යාස පුවත් |url= https://gossip.hirufm.lk/12252/2016/11/pregnant-womans-buttocks-revealed-dirty-work-individual-area.html|title= ගැබිනි කාන්තාවකගේ නිතඹ ප්‍රදේශයට පුද්ගලයෙකු විසින් කල කැත වැඩක් හෙළිවෙයි | newspaper = [[හිරුGossip]] | location = ශ්‍රී ලංකාව| date = 24 නොවැම්බර් 2016 | quote = | access-date = 8 අ‍ගෝස්තු 2020 | archive-url = | archive-date = | url-status = }}</ref> වැනි පුවත් ශ්‍රී ලංකාව වෙතින් අපට හමු වෙයි. එච්.ආර්.ජෝතිපාලයන් විසින් ගායනා කල සැලෙන ලෙලෙන දළුව විලස යන ගීතයට ආරම්භයක් ගනුයේ ගැහැණියකගේ තට්ටම පිළිබඳව සඳහන් කිරීමෙනි. <ref>{{ උපන්‍යාස පුවත් |url= http://lyricslk.com/lyrics/jothipala-h-r/1239-salena-lelena-daluwa-wilasa.html|title= සැලෙන ලෙලෙන දළුව විලස | newspaper = [[LyricsLK.com]] | location = ශ්‍රී ලංකාව| date = | quote = | access-date = 8 අ‍ගෝස්තු 2020 | archive-url = | archive-date = | url-status = }}</ref> ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙක් පිළිබඳවද උගේ නිතඹ ප්‍රදේශයෙහි වර්ණය ඇසුරෙන් නම ලබා දී අවස්ථාවක් හමුවෙයි. <ref>{{ උපන්‍යාස පුවත් |url= http://www.dinamina.lk/2016/04/01/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/14494|title= නිසොල්මනේ කූඩු තනන්නා: නිතඹ රතු වැහි ලිහිණියා| newspaper = [[දිනමිණ]] | location = ශ්‍රී ලංකාව| date = 1 අප්‍රේල් 2016 | quote = | access-date = 8 අ‍ගෝස්තු 2020 | archive-url = | archive-date = | url-status = }}</ref>
 
 
"https://si.wikipedia.org/wiki/තට්ටම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි