"තට්ටම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
20 පේළිය:
 
'''තට්ටම්''' (ඒක වචන: '''තට්ටම''') යනු බොහෝ [[ක්ෂීරපායියා|ක්ෂීරපායියන්]] වෙත දක්නට ලැබෙන බාහිර ව්‍යූහ විද්‍යාත්මක රවුම් ව්‍යුහ දෙකක් වන අතර ශ්‍රෝණි ප්‍රදේශයෙහි අපර කොටසෙහි පිහිටයි. මානවයන්ගේ පහළ පසුපස සහ [[අධෝභගය]] අතර තට්ටම් පිහිටා ඇත. බාහිර චර්ම ස්තරයකින් සහ එයට යටින් වම් සහ දකුණු [[ගර්ෂ්ඨ නිෂදිය පේශිය | ගර්ෂ්ඨ නිෂදිය]] සහ [[මධ්‍ය නිෂදිය පේශිය| මධ්‍ය නිෂදිය පේශින්]] මත පිහිටි [[අධශ්චර්ම පටකය| අධශ්චර්ම]] මේද වෙතින් තට්ටම් සමන්විත වෙයි. ගර්ෂ්ඨ නිෂදිය පේශින් දෙක, මිනිස් සිරුරෙහි විශාලතම පේශින් වෙති. ඉණ ප්‍රදේශයෙන් සිරුර නැවුණු විට සිරුරෙහි සෘජු ඉරියව්ව පවත්වා ගැනීම, උකුල් සන්ධි පළල් කිරීමෙන් සිරුරෙහි සෘජු ඉරියව්ව පවත්වා ගැනීම, ඇවිදීමෙහිදී හෝ දිවීමෙහිදී හෝ පාද (උකුල) විස්තීරණය කිරීම ඔස්සේ සිරුර ඉදිරිපසට ප්‍රචාලනය කිරීම යන දේ සඳහා මෙම පේශීන් වගකියයි. <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.refrence.com/science/gluteus-maximus-543e8854558908e7 |title=ආකයිව්ඩ් කොපි |access-date=2019-05-13 |archive-url=https://web.archive.org/web/20190513141554/http://www.refrence.com/science/gluteus-maximus-543e8854558908e7 |archive-date=2019-05-13 |url-status=dead }}{{මළ බැඳිය |date=ඔක්තොම්බර් 2019|fix-attempted=yes}}</ref> අසුන්ගත් ස්ථාපිතයෙහිදී, තට්ටම් විසින් සිරුරෙහි ඉහළ කොටසෙහි බර දරා සිටින අතර, පාද වෙත එම බර යෙදීම වලකයි.
 
බෙහෝ සංස්කෘතීන්හී, තට්ටම් විසින් [[ලිංගික ආකර්ෂණය| ලිංගික ආකර්ෂණයෙහි]] භූමිකා නිරූපණයක් සිදු කරයි.<ref>{{උපන්‍යාස පොත | title = ද රියර් විව්: අ බ්‍රීෆ් ඇන්ඩ් එලිගන්ට් හිස්ට්‍රි ඔෆ් බොටම්ස් තෲ ඒජර්ස් | first = ජොන්-ලක් | last = හෙනිග් | year = 1995 | publisher =සුවනියර් | location = ලන්ඩනය | isbn = 0-285-63303-1}}</ref>
"https://si.wikipedia.org/wiki/තට්ටම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි