"අක්මාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
48 පේළිය:
 
===අක්මාවෙන් සංස්ලේෂණය වන '''පිත''' ගමන් කරන මාර්ගය===
 
අක්මාවේ අනුඛණ්ඩිකා තුළ පිත් නිපදවයි. ඒ අක්මා සෛල මගින් ය. මේවා සරල ගනාකාර හැඩති වන අතර හෙපැටොසයිට නම් වේ. මේවායේ නිපදවන පිත් යුෂය අනුඛණ්ඩිකාවල අක්මා සෛල පේලි අතර අවකාෂයට එකතු වේ.(මෙයින් දැක්වෙන්නේ අක්මා කෝඨරාභ නොවේ.)
ඒවා එම අවකාශය ඔස්සේ විත් ඒවායේ අන්තයේ දී ඒවාට විවෘත වන පිත්ත ප්‍රණාල ශාඛාවලට ඇතුල් වේ. මෙම ශාඛා සියල්ලෙන් පැමිණෙන පිත අවසන පිත්ත ප්‍රණාලයට එකතු වේ.
 
===අක්මාව තුළින් රුධිරය ගමන් කරන මාර්ගය===
"https://si.wikipedia.org/wiki/අක්මාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි