"දුර්ගා දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
34 පේළිය:
 
==මූලාරම්භය==
[[ගොනුව:Barabar Nagarjuni Caves, Anantavarman Inscription Sanskrit.jpg|thumb|වම|නාගර්ජුනි ගුහාවක තිබෙන ඉපැරැණි සෙල් ලිපියක් |169x169පික්]]
1916 දි ඉතිහාසඥයෙකු වන රාම්ප්‍රසාද් චන්ද දක්වන අකාරයට දුර්ගා දේවිය ඉන්දියානු මහද්වීපය පුරා ක්‍රමයෙන් සංක්‍රමණය වූවකි. ඔහුට අනුව දුර්ගා දේවිය මූල ස්වරූපය යනු හිමාලයේ, වින්ද්‍යාවේ සහ අභිරා ගෝත්‍රිකයන් වන්දනා කළ දේවතාවියන්ගේ සංකලනයකි.
 
"https://si.wikipedia.org/wiki/දුර්ගා_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි