"ඇන්ටන් චෙකෝව්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
per c:Commons:Deletion requests/File:Chekhov-bios1-1024.jpg, හේතුව ලෙස දක්වා Jon Kolbert විසින් Chekhov-bios1-1024.jpg ගොනුව මකාදමා ඇත.
125 පේළිය:
 
මිය යාමට මාස කිහිපයකට පෙර චෙකෝව් කතුවරයෙකු වූ [[අයිවන් බුනින්]] හට පැවසුවේ තමාගේ නිර්මාණ තවත් වසර හතක් යනතුරු මිනිසුන් අතර රැඳේවි යැයි තමා සිතන බවය.<ref>පෙයින්(Payne), XXXVI.</ref> හැමවිටම නිහතමානි වූ චෙකෝව්, මරණින් පසු ඔහුට මෙවන් විශාල ප්‍රසිද්ධියක් ලැබේ යයි කිසිදිනක නොසිතන්නට ඇත.
 
[[File:Chekhov-bios1-1024.jpg|thumb|චෙකෝව්ගේ චරිතාපදාන]]
 
ඔහු මරණයට පත් වූ වසරේදී [https://en.wikipedia.org/wiki/The_Cherry_Orchard The Cherry Orchard ] නාට්‍යය වේදිකා ගත වූ විට ඒ සඳහා ප්‍රෙක්ෂකයන් නැඟූ ප්‍රීතිඝෝෂාව, ඔහුට රුසියානු වැසියන් දැක් වූ ආදරය විදහාපෑමක් විය. එවකට ඔහු ප්‍රසිද්ධ සාහිත්‍යධරයන් අතරින් දෙවැනිව සිටියේ [[ලියෝ ටෝල්ස්ටෝයි]]ට,<ref>ටෝල්ස්ටොයි චෙකෝව්ගේ කෙටිකතා බොහෝ අගය කළ අයෙකි. ඔහු එම නිර්මාණ "පළමු වර්ගීකරණය" සහ "දෙවැනි වර්ගීකරණය" ලෙස කොටස් දෙකකට බෙදා වෙන්කර තිබුණි. පළමු වර්ගීකරණය: "Children", "The Chorus Girl", "A Play", "Home", "Misery", "The Runaway", "In Court", "Vanka", "Ladies", "The Malefactors", "The Boys", "Darkness", "Sleepy", "The Helpmate", සහ "The Darling";දෙවැනි වර්ගීකරණයෙහි: "A Transgression", "Sorrow", "The Witch", "Verochka", "In a Strange Land", "The Cook's Wedding", "A Tedious Business", "An Upheaval", "Oh! The Public!", "The Mask", "A Woman's Luck", "Nerves", "The Wedding", "A Defenseless Creature", සහ "Peasant Wives". ඔහු මෙම නිර්මාණ සහිතව පොතක් සකසා ළඟ තබා ගත් අතර ඉතාමත් තෘප්තියෙන් එම පොත නිතර කියැවූ බව කියවේ. – සයිමන්ස්, p. 595.</ref> පමණි. නමුත් ටෝල්ස්ටෝයිගේ මරණයත් සමඟ චෙකෝව් හට තිබූ ප්‍රසිද්ධිය තවත් ඉහළ ගියේය. [[කොන්ස්ටන්ටන්ස් ගාර්නට්]] ගේ පරිවර්තන මඟින් චෙකෝව්, ඉංග්‍රීසි පාඨකයන් අතරටද ගිය අතර [[ජේම්ස් ජොයිස්]],[[ වර්ජිනියා වුල්ෆ්]] සහ [[කැතරින් මැන්ස්ෆීල්ඩ්]] වැනි කතුවර කතුවරියන්ගේ ඇගයීමටද පාත්‍ර විය.
"https://si.wikipedia.org/wiki/ඇන්ටන්_චෙකෝව්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි