"ශක්ති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
}}
 
'''ශක්ති''' ([[දේවනාගරී]]: शक्ति, [[IAST]]: Śakti; .සාහිත්‍ය. “බලය, ශක්තිය, හැකියාව, ප්‍රබලතාව, උත්සාහය, ශක්‍යතාව”<ref>{{cite web |url=http://faculty.washington.edu/prem/mw/z.html |title= Monier-Williams Sanskrit-English Dictionary |last= Williams |first= Monier |website= faculty.washington.edu |quote=śaktí f. power, ability, strength, might, effort, energy, capability}}</ref>) යනුවෙන් හැඳින්වෙන්නේ [[හින්දු ආගම|හින්දු ආගමේ]] සහප්‍රධාන නිකායක් වන [[ශක්ත ආගම|ශක්ත ආගමේ]] මූලාරම්භක [[විශ්වීය ශක්තිය]] වන අතර සමස්ත [[විශ්වය]] පුරා චලනය වන ගතික බලවේග ඉන් නිරූපණය වේ යැයි පැවසේ.<ref>Sacred Sanskrit words, p.111</ref>
 
==ආශ්‍රේයයන්==
"https://si.wikipedia.org/wiki/ශක්ති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි