"පළමු බුවනෙකබාහු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:රජවරු - ශ්‍රී ලංකාව ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ රජවරු එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළුNo edit summary
ටැගය: 2017 source edit
 
29 පේළිය:
බෝසත් විජයබාහු රජුට පක්ෂපාතී ව සිටි වන්නි නායකයින් ද උතුරේ පෙළ ගැසෙමින් සිටි නායාකයින් ද මේ රජුට පැවති අභියෝගයින් විය. වාර්ෂික උපසම්පදා උත්සව ආදිය පැවැත්වූ මේ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1284 දී මිය ගියේය.
 
මෙකල කුලසේකර නම් පාණ්ඩ්‍ය රජුගේ [[ආර්ය චක්‍රවර්ති]] නම් ඇමති විශාල හමුදාවක් රැගෙන විත් [[යාපහුව]] වටලා දළදා වහන්සේ රැගෙන ගිය බව [[මහා වංශය]] නම් ග්‍රන්ථයේයේ දෙවන කොටසේ සඳහන් වේ.
 
පළමු බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු ඇති වූ තෙවසරක අරාජික කාලයට පසු රාජ්‍යත්වයට පත් වූයේ [[තුන්වන පරාක්‍රමබාහු රජ]]තුමා ය.
"https://si.wikipedia.org/wiki/පළමු_බුවනෙකබාහු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි