"අක්මාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
50 පේළිය:
 
===අක්මාව තුළින් රුධිරය ගමන් කරන මාර්ගය===
 
අක්මාවට ඔක්සිජනීකෘත රුධිරය යාකෘතික ධමනිය හරහා ලැබේ. මෙය සීලියැක් ධමනියේ ශාඛාවකි. මීට අමතරව ආමාෂය, ප්ලීහාව, ක්ෂුද්‍රාන්ත්‍රය, මහාන්ත්‍රය වැනි අවයව වල සිට ගලා එන පෝෂ්‍ය ද්‍රව්‍යවලින් පිරිපුන් රුධිරය යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ අක්මාවට සැපයේ. අක්මාවෙන් ඔක්සිජන් විමුක්ත රුධිරය පිට කරන්නේ යාකෘතික ශිරාව ඔස්සේ ය.
 
###අක්මාව තුළින් රුධිරය ගමන් කරන මාර්ග
 
අක්මාවේ අනුඛණ්ඩිකාවල අක්මා කෝටරාභවලට
යාකෘතික ධමනි ශාඛා සහ යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛා විවිධ වේ. මෙම රුධිරය කෝටරාභ හරහා ගමන් කර අනුඛණ්ඩිකාවල මධ්‍ය යාකෘතිකශිරා ශාලාවට විවෘත වේ. එම යාකෘතික ශිරා ශාඛා සියල්ල යාකෘතික ශිරාවට විවෘත වේ. එසේ පැමිණෙන රුධිරය යාකෘතික ශිරාව ඔස්සේ හෘදය වෙත ගෙන යයි.
 
===අක්මාවේ කෘත්‍යයන්===
"https://si.wikipedia.org/wiki/අක්මාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි