"ගණිතයේ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
No edit summary
1 පේළිය:
{{merge to|ගණිතය|discuss=ගණිතය#Merger proposal}}
ගණිතයේ ඉතිහාසය ඉතා ඈතට දිව යන්නකි. දැනට සතුව ඇති පුරාණතම ගණිතමය ලිපි ලේඛන වනුයේ ''[[ප්ලිම්ප්ටන් 322]]'' ([[බැබිලෝනියානු ගණිතය]] ක්‍රිපූ 1900 පමණ),<ref>J. Friberg, "Methods and traditions of Babylonian mathematics. Plimpton 322, Pythagorean triples, and the Babylonian triangle parameter equations", Historia Mathematica, 8, 1981, pp. 277—318.</ref> ''[[රින්ඩ් ගණිත පැපිරසය]]'' (ඊජිප්තියානු ගණිතය ක්‍රිපූ 2000-1800 පමණ)<ref>{{උපන්‍යාස පොත | edition = 2 | publisher = [[Dover Publications]] | last = Neugebauer | first = Otto | author-link = Otto E. Neugebauer | title = The Exact Sciences in Antiquity | origyear = 1957 | year = 1969 | isbn = 978-048622332-2 | url = http://books.google.com/?id=JVhTtVA2zr8C}} Chap. IV "Egyptian Mathematics and Astronomy", pp. 71–96.</ref> සහ ''[[මොස්කව් ගණිත පැපිරසය]]'' ([[ඊජිප්තියානු ගණිතය]] ක්‍රිපූ 1890 පමණ) වෙති. මෙම සියළු ලේඛන ඊනියා [[පයිතගරස් ප්‍රමේයය]] පිළිබඳ වන අතර, මූලික අංක ගණිතය හා ජ්‍යාමිතියෙන් අනතුරුව අතිශයින් පුරාණතම හා ප්‍රචලිතම ප්‍රවර්ධනය මෙය යැයි සිතෙයි.
 
"https://si.wikipedia.org/wiki/ගණිතයේ_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි