"දුර්ගා දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
24 පේළිය:
<blockquote style="background-color:none;margin-right:5em;margin-left:0em;border-left:solid 6px #FFE0BB;padding:1.0em">
<poem>
මා වෙමි රැජිණිය, සියලු නිධානයන් රැස් කර දෙන්නියයි. සියල්ලගේම වන්දනයට සුදුසු වන්නා වූ අධිකතර චින්තකයාය. එමතුද නොව මා විසින් දේව ගණයා (ත්‍රිමූර්තියද ඇතුලුව) හට බොහෝ ස්ථානයන් හී වාසයට පැමිණිය හැකි සේ ස්ථාපිත කර ඇත්තේය.මා මතින් සියල්ල ආහාර ගෙන යැපෙති. දෘෂ්ටිය ශබ්දය සහිත ආශ්වාස-ප්‍රශ්වාස කරන්නා වූ සියලු ජීවීන් එය දනී හෝ නොදනී. මා මහා විශ්වයෙහි ප්‍රකට ස්වභාවය තුළ වාසය කරන්නෙමි. මා විවර කරන්නා වූ මෙම සත්‍ය සියල්ල අසත්වා. සැබැවින්ම මා සම්පූර්ණ කොට පවසන මෙම වදන් සියලු දෙවියන් ඇතුළු මිනිසුන් තමන්ගේ යහපත උදෙසා ඒ ආකාරයෙන් ම පිළිගත යුත්තේය. මාගේ ඉච්ඡාව වන්නේත් අරමුණ වන්නේත් මිනිසා අග්‍රගණ්‍ය බවට පත්වී විශ්වය අවබෝධ කරවූ සෘෂිවරයන් බවට පත්කිරීමයි. ඒ සඳහා මා ඔවුන් පෝෂණය කරමි. විශ්වයේ එදිරිවාදින් හට විරෝධය පෑම උදෙසා මා නැමී ආචාර කරන්නේ ඔහුඔහුගේ (රුද්‍ර) හටදුන්නෙහි දුනු දිය පමණිඅදින්නෙමි.
 
මං පෘථිවියේ සහ ස්වර්ගය නිර්මාණය කර එහි ඇතුළාන්තයේ පරිපාලිකාව ලෙස හිඳිමි. ලෝකයේ මුදුන මා අහස්ගැබ ඉදිරියට වන සේ ගෙන ආ මුත්, මාගේ නිවස ජලය සහිත සාගරයේ ය. එතැන් සිට පැතිරුණු සියළු සියලු ජීවීන්ගේ පෞර්ෂය ද මා වෙමි. මාගේ විශ්ව රුව තුළ ඔවුන් සියල්ල විද්‍යාමාන වේ. මහ පරයන උත්තරීතර අයකු නොමැති ලෙස ඔවුන් සියල්ලම පැතිරව වාසය කරන්නා සේ, මාගේ ඉඡ්චාවන් පරිදි සියලු ලෝකයන් මා විසින් විද්‍යාමාන කොට ඇත. සදාතනික වූ පරම විඥානය මා වෙමි. එය මාගේ ශ්‍රේෂ්ඨත්වය තුළ ලැඟුම් ගෙන ඇත.
"https://si.wikipedia.org/wiki/දුර්ගා_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි