"ලතින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු revert
ටැගය: Rollback
Return
 
1 පේළිය:
'''ලතින්''' යනු පෞරාණික [[ඉතාලියානු භාෂා පවුල | ඉතාලියානු භාෂාව]]කිභාෂාවකි. පුරාණ රෝමයේ ලැටියම්හි ඉතාලියානු ලතින් වැසියන් විසින් මෙය මුලින්ම භාවිත කරන ලදී. වෙනත් බොහෝ යුරෝපීය භාෂාවන් මෙන් එය පුරාණ ප්‍රාථමික-ඉන්දු-යුරෝපීය භාෂාවන්ගෙන් පැවත එන්නකි. පදනම වශයෙන් [[ග්‍රීක භාෂාව | ග්‍රීක]] සහ එට්රුස්කන් භාෂාවේ ආභාෂය ඇතිව ඉතාලියානු පෙනින්සුලාවෙහි ලතින් වශයෙන් හඳුන්වන දෙය බවට පත් වුනි. නවීන රෝමානුක භාෂාවන්, ග්‍රාම්‍ය ලතින් ව්‍යවහාරයන් ගේ දිගුවකි. (Latin) ඉන්දු යුරෝපීය බසකි. දැන් මෙය මළ බසක් වූවද රෝම අධිරාජ්‍යය පැවති සමයේදී මෙය එම අධිරාජ්‍යයේ රජ බස විය. වර්තමානයේ මේ බස ලිඛිත භාෂාවක් පමණි. කතන භාෂාව මළ බසක් වී ඇත. මේ හෙයින් මෙය නූතනයේ විද්‍යාත්මක යෙදුම් සඳහා මෙම බස බහුලව යෙදවේ. එමෙන්ම බොහෝ යුරෝපීය ශිෂ්‍යයන්ට මව් බසට අමතරව අනිවාර්ය භාෂාවකි. මිට අමතරව විද්‍යාර්ථීන් සහ ක්‍රිස්තියානු පූජකවරු (විශේෂයෙන් රෝමානු කතෝලික පල්ලිය තුල) මෙම භාෂාව චතුරව හසුරුවති. {{Infobox language
{{Infobox language
| name = Latinලතින් භාෂාව
| nativename = ''Lingua latīna''
| image = Rome Colosseum inscription 2.jpg
| imagesize = 300px180px
| imagecaption = ලතින් බසින් ලියවුනු සෙල්ලිපියක් (රෝම කොලෝසියම අවට)
| imagecaption = Latin inscription in the [[Colosseum]]
| pronunciation = {{IPA-la|laˈtiːna|}}
| states = {{ublist|class=nowrap |[[Latiumලතියම්]] |[[Romanරෝම Kingdomරාජධානිය]]{{\}}[[Romanරෝම Republicජනරජය|Republicජනරජය]]{{\}}[[Romanරෝම Empireඅධිරාජ්‍යය|Empireඅධිරාජ්‍යය]] |{{hlist|[[Medievalමධ්‍යකාලීන Europeයුරෝපය]]|[[Earlyපෙර modernනුතන Europeයුරෝපය]]}} |[[Armenianසිසිලියාවේ Kingdomආමෙනියානු of Ciliciaරාජධානිය]] {{smaller|([[linguaප්‍රංශයේ francaකොටසක්]])}} |[[Vaticanවතිකානු Cityනගරය]]}}
| ethnicity = [[Latinsලතින් ජාතිකයන් (Italicඉතාලි tribeජනපද)|Latinsලතින්]]
| era = [[වග්‍ර ලතින්]] සංවර්ධන වුනා [[රොමානු භාෂාව]], හයවන සියවසත් නවවන සියවසක් අතර; විධිමත් භාෂාවක් ලෙස දිර්ඝ කාලයක් පැවතුනා [[ප්‍රංශයේ දකුණු කොටස]] කාතෝලික රටවල් සහ මධ්‍යකාලීන යුරෝපය තුල [[ලිඛිත භාෂාව]] ලෙස [[රෝමානු කතෝලික පල්ලිය තුල]].
| era = [[Vulgar Latin]] developed into [[Romance languages]], 6th to 9th centuries; the formal language continued as the scholarly [[lingua franca]] of Catholic countries medieval Europe and as the [[liturgical language]] of the [[Roman Catholic Church]].
| familycolor = Indo-European
| fam2 = [[Italic languages|Italicඉතාලියානු]]
| fam3 = [[Latino-Faliscan languages|Latino-Faliscanලතින් ෆිනිෂියානු]]
| script = [[Latinලතින් alphabetහොඩිය]]&nbsp;<!--&nbsp; needed to prevent default link to Latin script-->
| nation = {{ublist|class=nowrap |{{flag|Sovereign Military Order of Malta}} |{{VAT}} [[වතිකානුව]]}}
| agency = {{ublist|class=nowrap |Antiquityපෞරාණික: Romanරෝම schoolsපාසල් of grammar/rhetoricතුළ<ref>{{cite encyclopedia |title=Schools |encyclopedia=Britannica |edition=1911}}</ref> |Todayඅදදින: [[Pontificalරෝම Academyලතින් forපාසල් Latinතුළ]]}}
| iso1=la |iso2=lat |iso3=lat
| glotto=lati1261 |glottorefname=Latin
| lingua=51-AAB-a
| map = Roman Empire map.svg
| mapcaption = රෝම අධිරාජ්‍යයේ උච්චතම අවධිය දැක්වෙන සිතියම(ක්‍රි.ව 117 දී පමණ) සහ රෝම පාලනය තුළ ලතින් භාෂාව කතා කළ ප්‍රදේශ (තද කොළ පැහැති). ලතින් භාෂාව හැර වෙනත් බොහෝ භාෂා, විශේෂයෙන් ග්‍රීක භාෂාව කතා කළේ අධිරාජ්‍යය පිට ය.
| mapcaption = Map indicating the greatest extent of the Roman Empire ([[Circa|c.]] 117 AD) and the area governed by Latin speakers (dark green). Many languages other than Latin, most notably Greek, were spoken within the empire.
| map2 = RomanceLanguages.png
| mapcaption2 = යුරෝපයේ ලතින් භාෂාවෙන් පැවත එන නූතන පරම්පරාවෙන් යුත් රොමානු භාෂාව ව්‍යාප්තිය.
| mapcaption2 = Range of the Romance languages, the modern descendants of Latin, in Europe.
| notice = IPA
}}
 
'''ලතින්''' යනු පෞරාණික [[ඉතාලියානු භාෂා පවුල | ඉතාලියානු භාෂාව]]කි. පුරාණ රෝමයේ ලැටියම්හි ඉතාලියානු ලතින් වැසියන් විසින් මෙය මුලින්ම භාවිත කරන ලදී. වෙනත් බොහෝ යුරෝපීය භාෂාවන් මෙන් එය පුරාණ ප්‍රාථමික-ඉන්දු-යුරෝපීය භාෂාවන්ගෙන් පැවත එන්නකි. පදනම වශයෙන් [[ග්‍රීක භාෂාව | ග්‍රීක]] සහ එට්රුස්කන් භාෂාවේ ආභාෂය ඇතිව ඉතාලියානු පෙනින්සුලාවෙහි ලතින් වශයෙන් හඳුන්වන දෙය බවට පත් වුනි. නවීන රෝමානුක භාෂාවන්, ග්‍රාම්‍ය ලතින් ව්‍යවහාරයන් ගේ දිගුවකි.
(Latin) [[ඉන්දු යුරෝපීය]] බසකි. දැන් මෙය [[මළ භාෂා|මළ බසක්]] වූවද [[රෝම අධිරාජ්‍යය]] පැවති සමයේදී මෙය එම අධිරාජ්‍යයේ රජ බස විය. මළ බසක් වන හෙයින් මෙම බස තවදුරටත් පරිනාමය වීම නැවතී ඇත. එහෙයින් මෙය නූතනයේ විද්‍යාත්මක යෙදුම් සඳහා මෙම බස බහුලව යෙදවේ. එමෙන්ම බොහෝ ශිෂ්‍යයන්, විද්‍යාර්ථීන් සහ ක්‍රිස්තියානු පූජකවරු ස්වල්ප දෙනෙක් මෙම භාෂාව චතුරව හසුරුවති. එමෙන්ම ලොව පුරා සමහර ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික අධ්‍යාපන ආයතනයන්හි ලතින් භාෂාව තවමත් උගන්වනු ලැබේ.
 
ඉංග්‍රීසි භාෂාව ද ඇතුළුව වෙනත් බොහෝ භාෂා පවුල් වලට අයත් භාෂාවන්හි නව වචන බිහි වීමේදී අදටත් ලතින් භාෂාව භාවිත වේ. එමෙන්ම ජීව විද්‍යාත්මක තක්සෝනකරණයේදී බෙහෙවින්ම යොදා ගනු ලබන්නේ ලතින් භාෂාවයි. ලතින් සහ එයින් ව්‍යුත්පන්න වූ රෝමානුක භාෂාවන් පමණක් අදටත් ඉතිරිව ඇති [[ඉතාලියානු භාෂා පවුල]]ට අයත් භාෂාවන් වෙති. මුල් කාලීන ඉතාලියානු ලියවිලි අනෙකුත් භාෂාවන් පිළිබඳව සාක්ෂි දරනු ලබන අතර රෝමානු ජනරජ සමයේදී ලතින් භාෂාව විසින් එම භාෂා අවශෝෂණය කර ගන්නා ලදුව අභාවයට පත්ව ඇත.
 
==ඉතිහාසය==
මුල් කාලීනව ලතින් බස ඉතාලි අර්ධද්වීපය මුල් කරගෙන ජීවත් වු ග්‍රීක ජනපද මගින් බිහි වන්නකි. ලතින් බස ග්‍රීක අක්ෂර වලට නෑකමක් පවති. පසුකාලීනව ග්‍රීක රාජ්‍යයන්ගේ අභාවයත් සමඟ කුඩා ඉතාලි ජනපද තුළ පරිණාමය වී රෝම රාජධානිය තුල ලිඛිත සාක්ෂි සහිතව පැරණි ලතින් භාෂාව පරිණාමය විය. පසුව රෝමානු ආක්‍රමණ හේතු කොටගෙන ලතින් භාෂාව මධ්‍යධරණී සහ නැගෙනහිර යුරෝපියානු කලාපයේ පැතිරී ගොස් ඇත. රෝමානු අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟ ඇති වූ අධ්‍යාපනික සහ ධන පරිහානිය නිසා සම්භාවය ලතින් භාෂාව මද වශයෙන් වෙනස් වීමට ලක්ව ඇත. පුනරුද සමයේදී විද්‍යාර්ථීන් අතින් විශෝධනයට ලක්වන තුරු මධ්‍යකාලීන ලතින් භාෂාව ජර්මානුක සහ රෝමානුක භාෂාවන්ගේ බලපෑමට නතුවෙමින් පැවතුණි. ස්වභාෂාකාමීන් විසින් ලතින් භාෂාව වෙනුවට ස්වභාෂා භාවිතයට පටන් ගන්නා තෙක් 18 වන ශතවර්ෂය තෙක්ම පුනරුද විද්‍යාර්ථීන්, අන්තර්ජාතික සන්නිවේදනය, අධ්‍යාපනය සහ විද්‍යාවේදී ලතින් භාෂාව ඇති විශාල වශයෙන් භාවිතයට ගනු ලැබිණි. මධ්‍යකාලීන යුගය දක්වා ලියවි ඇති විද්‍යාත්මක ප්‍රකාශන බොහෝමයක් ම ලිවීම ඇත්තේ ලතින් භාෂාවෙනි. ඉංග්‍රීසි අධිරාජ්‍ය වර්ධනයත් සමඟ ඉංග්‍රීසි යටත් විජිත පාලනය තුළ ඉංග්‍රීසි ලිඛිත බස ප්‍රවර්ධනය කිරීම සමඟ ඉංග්‍රීසි ප්‍රධාන භාෂාවක් ලෙස ලොව පුරා ප්‍රචලිත විය. එමගින් ලතින් භාෂාවට හිමිතැන ඉංග්‍රීසි භාෂාවට ලැබිණි. ඒ නිසා ක්‍රමයක් ක්‍රමයෙන් විද්‍යාත්මක ලිපි ජර්මන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලියවිණි.
 
[[ප්‍රවර්ගය:භාෂා]]
"https://si.wikipedia.org/wiki/ලතින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි