"අනුරාධපුර රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
අනුරාධපුර රාජධානිය තුළ ස්වාධීන ප්‍රදේශ ඇතුළත් සිතියම
11 පේළිය:
|image_flag = Flag of Dutthagamani.png
|flag_type = දුටුගැමුණු රජුගේ රාජධානිය තුල භාවිතා කළ ධජයයි.{{refn|මෙම කොඩියේ හිරු-සඳු සහ අසිපත අතගත් සිංහයා මඟින් සිංහල ජාතියත් ගම්භිර බවත් ශ්‍රේෂ්ඨත්වයත් විඳහාපයි.<ref>{{cite web|url=http://sundaytimes.lk/080203/FunDay/fd2.html|title=අනුරාධපුර රාජධානිය රාජකීය ධජය|date=2008-02-03|work=The Sunday Times|accessdate=2009-07-04}}</ref>|group="N"}}
|image_map = File:අනුරාධපුර රාජධානිය තුළ ස්වාධීන ප්‍රදේශ ඇතුළත් සිතියම.jpg
|image_map = Important locations of Anuradhapura Kingdom.png
|image_map_caption = අනුරාධපුර රාජධානිය තුළ ස්වාධීන ප්‍රදේශ ඇතුළත් සිතියමකි. මෙහි රජරට ලෙස නම් කළ ප්‍රදේශය අනුරාධපුර රාජධානියේ මුලික පාලනය ප්‍රදේශයයි.
|capital = අනුරාධපුර නගරය
26 පේළිය:
රාජධානිය මුලික වශයෙන් කෘෂිකර්මය මත පදනම් විය.මල්වතු ඔය ආශ්‍රිතව බිහිවි පසුව වැව් තැනිම මඟින් වියලි කලාපය පුරා ව්‍යාප්ත විය.වසභ සහ මහසෙන් රජවරු විසින් කෘෂිකර්ම කටයුතු සඳහා සමඟ මෙහෙවරක් ඉටු කරන ලදි. වර්තමාන වන විටද නඩත්තු රහිතව වී ගොවිතැන සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන්නේ එකල තනන ලද වැව් විසිනි. ලංකාව තුල ඇති වැව් වැඩි ප්‍රමාණයක් පිහිටන්නේ ද අනුරාධපුර රාජධානිය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ය."රජරට" ලෙස ව්‍යවහාර කරන්නේ ද මේ නිසා ය. කෘෂිකර්මයට අමතර ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විඳහා පාමින් වර්තමාන තුළ රටේ සංචාරක කර්මාන්තයට මහඟු ආශීර්වාද වෙමින් සිගිරිය, රුවන්වැලි මහා සෑය, චෙතවනාරාමය අග්‍රගන්‍ය නිර්මාණ බිහි කළේ ද මෙම යුගය තුළ යි.
එකල පැරණි ලෝකයේ විශාලතම ගොඩනැගිල්ලක් ලෙස පිළිගැනෙන ලොවාමහාපය අනුරාධපුර යුගයේ ඉංජිනේරු ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විඳහාපායි. වර්තමානය වන විට මෙම නිර්මාණ බොහොමයක් ගල්කණු වලට සීමා වී ඇත.
දකුණු ඉන්දීය ආක්‍රමණ සහ රටේ දේශපාලන අස්ථාවරත්වය වැනි හේතු මත අනුරාධපුර රාජධානිය ක්‍රි.ව. 11වන සියවස වනවිට පරිහානියට පත් විය.
තම්බපන්නිය මල්වතු ඔය රජරට ගොකන්න වාරාය අනුරාධපුර නගරය
මහාතොට වාරාය දක්ඛිණ දේශය රුහුණු රට දෙදිගම නගරය කැලණි නගරය මාගම්පුර නගරය
{{ලක්දිව අතීත රාජ්‍යයන්}}
 
"https://si.wikipedia.org/wiki/අනුරාධපුර_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි