"අනුරාධපුර රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
හැඳින්වීම.
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
22 පේළිය:
|stat_area1 = 65610
}}
අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකාව තුළ පළමුවන රාජධානිය යි.මෙය අතීත සිංහල රජදරුවන් විසින් ගොඩනගන ලදි. පණ්ඩුකාභය රජ විසින් රාජධානියක් ලෙස ක්‍රි.පු. 377 ගොඩනඟන ලදි. අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම යුගයකි. බුදු දහම මඟින් අනුරාධපුර රාජධානිය කාලාව, සංස්කෘතික, දේශපාලන පෞඩ ඉතිහාසය කරා ලඟා කරන ලදි. බුදු දහම අනුරාධපුර රාජධානිය තුළ ආරම්භ වන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි.
අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨ රජු ලෙස දුටුගැමුණු රජතුමා නම් කළ හැක. මිට අමතරව වළඟම්භා රජතුමා, ධාතුසේන රජතුමා ද ශ්‍රේෂ්ඨ රජවරු වේ. මෙම රජවරු රට පාලනය කරන සමය අනුරාධපුර රාජධානියේ ශ්‍රේෂ්ඨතම යුගයයි.
රාජධානිය මුලික වශයෙන් කෘෂිකර්මය මත පදනම් විය.මල්වතු ඔය ආශ්‍රිතව බිහිවි පසුව වැව් තැනිම මඟින් වියලි කලාපය පුරා ව්‍යාප්ත විය.වසභ සහ මහසෙන් රජවරු විසින් කෘෂිකර්ම කටයුතු සඳහා සමඟ මෙහෙවරක් ඉටු කරන ලදි. වර්තමාන වන විටද නඩත්තු රහිතව වී ගොවිතැන සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන්නේ එකල තනන ලද වැව් විසිනි. ලංකාව තුල ඇති වැව් වැඩි ප්‍රමාණයක් පිහිටන්නේ ද අනුරාධපුර රාජධානිය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ය."රජරට" ලෙස ව්‍යවහාර කරන්නේ ද මේ නිසා ය. කෘෂිකර්මයට අමතර ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විඳහා පාමින් වර්තමාන තුළ රටේ සංචාරක කර්මාන්තයට මහඟු ආශීර්වාද වෙමින් සිගිරිය, රුවන්වැලි මහා සෑය, චෙතවනාරාමය අග්‍රගන්‍ය නිර්මාණ බිහි කළේ ද මෙම යුගය තුළ යි.
එකල පැරණි ලෝකයේ විශාලතම ගොඩනැගිල්ලක් ලෙස පිළිගැනෙන ලොවාමහාපය අනුරාධපුර යුගයේ ඉංජිනේරු ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විඳහාපායි. වර්තමානය වන විට මෙම නිර්මාණ බොහොමයක් ගල්කණු වලට සීමා වී ඇත.
දකුණු ඉන්දීය ආක්‍රමණ සහ රටේ දේශපාලන අස්ථාවරත්වය වැනි හේතු මත අනුරාධපුර රාජධානිය ක්‍රි.ව. 11වන සියවස වනවිට පරිහානියට පත් විය.
{{ලක්දිව අතීත රාජ්‍යයන්}}
 
"https://si.wikipedia.org/wiki/අනුරාධපුර_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි