"පියයුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පිටුව හිස් කෙරිණි
ටැගය: Blanking
සුළු revert
ටැගය: Rollback
1 පේළිය:
{{තොරතුරුකොටුව ව්‍යුහ විද්‍යාව
| Name = තනය
| Latin = {{බස-la|මමා}} (මමාලිස් “තනයට අයත්”) <ref>{{උපන්‍යාස වෙබ්|url=http://dictionary.reference.com/browse/mammal |title=මැමල්– ඩෙෆිනිෂන්ස් ෆ්‍රොම් Dictionary.com |publisher=Dictionary.reference.com |date= |accessdate=2011-10-31}}</ref>
| GraySubject =
| GrayPage =
| Image = Closeup of female breast.jpg
| Caption = ගැබිණි කාන්තාවකගේ තනය
| Width = 250px
| Image2 =
| Caption2 =
| Precursor =
| System =
| Artery = [[අභ්‍යන්තර උරස් ධමනිය]]
| Vein = [[අභ්‍යන්තර උරස් ශිරාව]]
| Nerve =
| Lymph =
| MeshName =
| MeshNumber =
| DorlandsPre =
| DorlandsSuf =
}}
 
'''තනය''' යනු, [[අග්‍රේෂයා|අග්‍රේෂයෙකුගේ]], [[ඌනකාය|ඌනකායේ]], වම් හා දකුණු පැති වල, උඩු [[උදරීය]] පෙදෙස වන අතර, [[ස්ත්‍රිය|ස්ත්‍රියකගේ]] මෙය තුල [[ස්තන ග්‍රන්ථිය]] පිහිටා ඇති අතර [[ළදරුවා|ළදරුවන්ට]] පෝෂණය ලබා දීම සඳහා භාවිතා කෙරෙන [[කිරි]] ඒවායින් වැස්සෙයි.
 
[[පිරිමින්]] සහ [[ගැහැණුන්]] යන දෙවර්ගයේම තන ප්‍රවර්ධනය වන්නේ එකම [[කලල විද්‍යාව|කලල විද්‍යාත්මක]] පටකයන්ගෙනි . කෙසේවෙතත්, [[යෞවනෝදය|යෞවනෝදයෙහිදී]], ස්ත්‍රී [[ලිංගික හෝරමෝනය|ලිංගික හෝර්මෝන]], ප්‍රධාන වශයෙන් [[එස්ට්‍රජන්]] විසින්, තන ප්‍රවර්ධනයට රුකුල් දෙන අතර, මෙය පුරුෂයන් තුල නොසිදුවන්නේ, [[ටෙස්ටස්ටරෝන්]] අධික ප්‍රමාණයක් ස්‍රාවය වන බැවිනි . මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ගැහැණුන්ගේ තන, පිරිමින්ගේ ඒවාට වඩා බොහෝ ලෙසින් කැපී පෙනෙයි.
 
== ශබ්ද නිරුක්තිය ==
තනයට යෙදෙන තවද සිංහල පදයක් වන ''පයෝධර'' යන්න "වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන.." ආදි ලෙසින් පරාභව සූත්‍රයෙහි දැක්වෙයි. මෙම වදනම ''පියයුරු'' ලෙසින් භාවිතා වෙයි. කාව්‍යශේඛරයෙහි මෙය යෙදෙනුයේ ''පියොවුරු'' ලෙසිනි. ''තන කිරි'' යනු ''තනෙහි කිරි'' හෙවත් ''මව් කිරි'' වෙයි. ''තන පට'' යනු ස්ත්‍රීන්ගේ පයොධර වසා ගැනීම සඳහා බඳින රෙදි පට වෙයි. ''තන බඩතුර'' යනු තනත් බඩත් අතර පෙදෙසයි.
 
 
== ආශ්‍රිත==
;සටහන්
{{ආශ්‍රලැයිස්තුව|30em}}
"https://si.wikipedia.org/wiki/පියයුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි