"ව්‍යවසායකයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පිටුව හිස් කෙරිණි
ටැගය: Blanking
සුළු revert
ටැගය: Rollback
1 පේළිය:
== අර්ථ නිරූපනය සහ පාරිභාෂික ශබ්ද මාලාව ==
 
 
අලුත් සහ වඩා වැඩි වටිනාකමක් ඇති ක්‍රම සංවිධානය කිරීමට උත්සාහ දරන සහ ප්‍රතිඵල සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගන්නා වූ කිසියම් තැනැත්තෙකු ව්‍යවසායකයෙකු වේ.
 
 
== නිරුත්ති ශාස්ත්‍රය ==
 
 
ව්‍යවසායකයා(Enterpreneur) යන වචනය ප්‍රංශ බසින් උකහා ගත් වචනයකි. ප්‍රංශ භෘෂාවේ “enterprendre” යන ක්‍රියාපදයෙන් “භාර ගන්නවා” යන වචනය සහ “අතර” යන තේරුම අරුත් ගන්වයි. එය ලතින් භාෂාවේ “එන්ට්‍ර”යන වචනය සහ ගැනීම යන තේරුම ඇති “ප්‍රේන්ද්‍ර” යන වචනය එක් වී තැනුණකි. ප්‍රංශ භාෂාවේ ක්‍රියා කරන පුද්ගල ක්‍රියාපදයේ අවසානයට “eur” එකතු වී ඇත. මෙය ඉංග්‍රීසි භාෂාවේ “er” යන අවසාන පදයට සමාන වේ. ව්‍යාපාරය යන වචනයද මේ හා සමාන වන අතර එය එන්ට ප්‍රෙන්ඩ්‍රෝ යන වචනයේ කෘදන්තය වේ.
 
 
එන්ට්‍රොප්‍රෙසෙසුක් යනු හුදෙක් එන්ට්‍රාපොන්ර් යන වචනයේ විරුද්ධ ලිංගික වචනයයි.
 
 
මිලර්ට අනුව ව්‍යවසායකයා ආරම්භ කිරීමට, පවත්වා ගැනීමට හා අවශ්‍ය විටදී ව්‍යාපාරික වස්තුවක් ඵලදායි ලෙස හා කාර්යශූර ලෙසින් විසුරුවා දක්වන අයෙකි.
 
 
ව්‍යවසායකයා යනු නායකයෙක් ය.
 
 
ශාස්ත්‍රඥ රොබට් රීච් විසින් නායකත්වය යනු කළමනාකරණයේ පොදු හැකියාව ‍බවත්, කණ්ඩායම් ගොඩනැඟීම ව්‍යවසායකයෙකු තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංගයක් බවත් සලකන ලදි. මෙම සංකල්පයේ ආරම්භය වී ඇත්තේ බික් හර්ඩ් කැන්වලියෝන් විසින් රචිත '' ඇසේ සර්ලා නැචුරේ ඩෝ කොමස් රේල්'' (1975) සහ "ජීන් බැප්ටිස්ට් සේ "යන කෘති වලින්ය. වඩාත් පොදු වශයෙන් පිළිගත් න්‍යායක් වනුයේ ඉඩ ප්‍රස්ථා සහ ඒවායේ වාසි ලබා ගැනීමට හැකි මනා ස්ථාවරයක සිටින මිනිසුන්ගේ එකතුවෙන් ඇතිවන ඉල්ලුම නිසා ව්‍යවසායකයන් මතුවන බවයි. ව්‍යවසායකයෙකුට යම් ගැටලුවක් විසඳා ගැනීමේදී එම ගැටළුව හඳුනාගත හැකි පුද්ගලයන් අවශ්‍යයි. එම පුද්ගලයන් ටිකදෙනා අතර ඔහු/ඇය සිටින බව හැඟී යා හැකි ය. මෙම මතය අනුව අනාගත ව්‍යවසායකයෙක් විය හැකි අය සඳහා තොරතුරු බෙදා හැරීම පිළිබඳ(ඒස්ට්‍රියන් ස්කූල් ඉකානොමික්ස්) සහ ව්‍යවසායකින් බිහිකිරිමේ වේගය වෙනස් කරන්නේ කෙසේද යන්න (මුල ධනය සඳහා පිවිසුම, තරඟය) සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ද විද්වතුන් ප්‍රධාන න්‍යායන් කරයි. ජෝසප් ස්කටන් විසින් ව්‍යවසායකයා යනු නම්‍යකරණය කරන්නා යනුවෙන් පවසා ඇත.
 
 
== සටහන් ==
 
{|
 
 
|-
 
|[http://en.wikipedia.org/wiki/Entrepreneur Entrepreneur]
|-
{|
 
|}
"https://si.wikipedia.org/wiki/ව්‍යවසායකයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි