"ස්පාඤ්ඤ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎ඉතිහාසය: ඉතිරිය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
ස්පාඤ්ඤ භාෂාව{{short description|Romance language originating in the Iberian Peninsula}}
{{More citations needed|date=June 2020}}
{{pp-protect|small=yes}}
14 පේළිය:
| nativename = {{lang|es|español}} <br /> {{lang|es|castellano}}
| pronunciation = {{IPA-es|espaˈɲol|}}, {{IPA-es|kast̪eˈʎano|}}{{efn|In [[yeísmo]] dialects, {{lang|es|castellano}} is pronounced {{IPA-es|kast̪eˈɟʝano|}}.}}
| region = [[ස්පාඤ්ඤය]], [[ස්පාඤ්ඤ දකුණු ඇමරිකානුවන්]], [[ගිනියානු ජාතිකයන්]] <small>(seeයට [[#Geographical distribution|belowබලන්න]])</small>
| speakers = මව් භාෂාව ලෙස මිලියන 483 කතා කරයි
| date = 2019
31 පේළිය:
| ancestor4 = [[Old Spanish language|පැරණි ස්පාඤ්ඤ භාෂාව]]
| script = [[Latin script|ලතින් අක්ෂර]] (ස්පාඤ්ඤ හස්ත බස, ස්පාඤ්ඤ බ්‍රේල් ක්‍රමය)|ස්පාඤ්ඤ හොඩිය)
| agency = [[Associationස්පාඤ්ඤ ofභාෂාව Spanish Language Academies]]සංගමය<br /><small>({{lang|es|[[Real Academia Española]]}} andසහ 22තවත් otherඅනු nationalසංගම Spanish language academies22)</small>
| iso1 = es
| iso2 = spa
46 පේළිය:
}}
 
'''ස්පාඤ්ඤ භාෂාව''' ({{en|Spanish language}}) [[ස්පාඤ්ඤය]] නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස වේ. ස්පාඤ්ඤ බස ලොව විවිධ රටවල ජනයා මිලියන 400 අධිකව කතා කරන බසකි. ලොව වැඩියෙන්ම කතා කරන ලබන මව් භාෂාවලින් දෙවන වන තැන උසුලයි. ස්පාඤ්ඤය හැරුණු විට [[බ්‍රසීලය]] හැර මුළු දකුණු හා [[මධ්‍යම ඇමරිකාව]] සහ අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක භාවිතා වේ. භාවිතා කරන්නන් වැඩියෙන්ම සිටින්නේ [[මෙක්සිකෝ|මෙක්සිකෝවෙහිය]]. [[ඉන්දු යුරෝපීය]] භාෂා පවුලේ රොමානු ගණයට අයත් බසකි. සම්භවය [[ස්පාඤ්ඤය|ස්පාඤ්ඤයේ]] කැටොලියානු ප්‍රාන්තයේ බව පිළිගැනේ.
 
== ඉතිහාසය ==
ස්පාඤ්ඤ භාෂාව පැවතෙන්නේ රෝම ලතින් භාෂාවෙන් ය. රෝම අධිරාජ්‍යය සමයේ බටහිර යුරෝපය තුල ව්‍යාප්තියත් සමඟ ස්පාඤ්ඤ ඉබෙරියානු අර්ධද්වීපය තුළ විකාශනය වු භාෂාවකි. ස්පාඤ්ඤ භාෂාව පෘතුගීසි භාෂාවට නැත්නම් කියයි. ස්පාඤ්ඤ භාෂාව දකුණු ඇමරිකාව(ලතින් ඇමරිකාව) තුළ ව්‍යාප්ත වන්නේ කොලබස්ගේ ආගමනයත් සමඟ ය. ස්පාඤ්ඤ බස අතීතයේ පටන් ජනප්‍රිය වන්නේ ස්පාඤ්ඤ සංගීත කාලාවත් සමඟ යි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළද මුල් කාලීනව ප්‍රධාන ලෙස භාවිතා කල භාෂාවක් ලෙස ස්පාඤ්ඤ භාෂාව සැලකේ. අද වන විට එය 20% පමණ සුළුතර භාෂාවක් වේ. 1940 දශකය වන විට බහුල ලෙස භාවිතා කරන භාෂාවක් වු බැවින් එක්සත් ජාතීන්ගේ සංගමය නිල භාෂාවක් ලෙස සංගමය තුළ භාවිතා කරයි.
"https://si.wikipedia.org/wiki/ස්පාඤ්ඤ_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි