"අනුරාධපුර-නගරය පුළුල් වෙයි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Unreferenced|date=ජූනි 2020}}
{{අනාථ ලිපිය|date=ජූනි 2020}}
පූජනීය මධ්‍යස්ථානයක් ලෙස සහ පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස නගරයේ ජනප්‍රියතාවය වැඩි විය. නගරයේ ස්ථිර පදිංචිය සඳහා විශාල පිරිසක් ඇදී ආහ. වැඩි වන ජනගහණයට සරිලන පරිද්දෙන් පහසුකම් වැඩි කරන ලදී. වසභ රජතුමා පොකුණු විශාල සංඛ්‍යාවක් තැනෙව්වේය. නගරයට ජලය සැපයීම සඳහා භූගත වාරි ක්‍රම ජාලයකින් මෙම පොකුණුවලට ද ජලය සැපයුණේය. තිස්ස සහ අභයවාපිය ද, නුවර වැවද සාදන ලදී. මල්වතු ඔය හරහා වේල්ලක් බැඳ නාච්චිදූව වැව නිර්මාණය කළේය. එහි විශාලත්වය අක්කර 4408 කි.
 
"https://si.wikipedia.org/wiki/අනුරාධපුර-නගරය_පුළුල්_වෙයි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි