"දකුණු ආසියාවේ මුල්ම මානව ශිෂ්ඨාචාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'දකුණු ආසියාවේ මානව ශිෂ්ඨාචාරය පැවති බවට හමුවන ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
 
1 පේළිය:
{{Unreferenced|date=2020}}
දකුණු ආසියාවේ මානව ශිෂ්ඨාචාරය පැවති බවට හමුවන පැරණිතම ‍කක්ෂිය හමුවි ඇත්තේ පාකිස්ථානයේ මෙර්ගා (ක්‍රි.පූ. 7000 සිට ක්‍රි.පූ. 3200 දක්වා) ප්‍රදේශයෙනි. මෙය පිහිටා ඇත්‍තේ බොලාන් කපොල්ලෙහි ඉන්දු නදියේ බටහිර නිම්නයේ වර්තමාන පාකිස්ථානු නගර වන ක්වෙටා , කලාවි හා සිබ් අතරයි. මෙර්ගා සොයා ගන්නා ලද්දේ 1974 දී ප්‍රංශ පුරාවිද්‍යාඥ ජෝන් ෆැන් ඔයිස් ජැරිග් විසින් මෙහෙයවන ලද පුරාවිද්‍යාඥ කණ්ඩායමක් විසිනි. එම කැණිම් කටයුතු 1974 - 1986 අතරතුර නොවනත්වා සිදුවිය.