"ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සටහනේ තිබු අඩුපාඩු සකසන ලදි.
ටැගය: 2017 source edit
ප්‍රවර්ගය විධිමත් කරන ලදි.
ටැගය: 2017 source edit
92 පේළිය:
 
වෛද්‍ය බලකා සෙබළු වෙනත් ඒකක වල තම ඒකකයට අදාළ වෛද්‍ය්ය රාජකාරීන් සිදු කරන විට කිසිදු හෙතුවක් මත ආරක්ෂක රාජකාරීන් වල යෙදවිය නොහැක. ඒ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව ජිනීවා යුධ සම්මතයන් පිළිගන්නා හමුදාවක් බැවිනි. එනම් වෛද්‍ය කණ්ඩායම් ඇත අවි දැරිය නොහැක යන නිතිය පිළිගත යුතුය. යුධමය කාල වකවානුවකදී තම ආත්මාරක්ෂාව සඳහා පමණක් සේවය කරන කඳවුරේ ප්‍රධානිගේ අනුමැතිය පරිදි අවියක් වෛද්‍ය බලකා නියෝජිතට භාවිතා කල හැක.නමුත් හමුදා වෛද්‍ය බලකා සාමාජිකයන් අනිවර්‍යෙන් යුධ පුහුනුවේ නිපුණත්වය ලබා තිබිය යුතුමය.
[[ප්‍රවර්ගය:යුද්ධ හමුදා රෙජිමේන්තු, බලකා සහ ඒකක]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකා යුද්ධ හමුදාව]]