"මේජර් ජෙනරාල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය විධිමත් කරන ලදි.
ටැගය: 2017 source edit
සුළු විකි-ලිංක් යොදාගෙන සටහන් විධිමත් කරන ලදි.
ටැගය: 2017 source edit
6 පේළිය:
'''මේජර් ජෙනරාල්''' ( '''Major General''' ) [[ශ්‍රී ලංකා යුද්ධ හමුදාව|ශ්‍රී ලංකා යුුුුද්ධ හමුදාවේ]] ජ්‍යෙෂ්ඨ නිලයකි. [[ncc srilanka|ජාතික ශිෂ්‍යභට බලකායේ]] අධ්‍යක්ෂ ද මේජර් ජෙනරාල් තනතුර දරයි.
 
මේජර් ජෙනරාල්වරයෙක් [[ බ්‍රිගේඩියර් (ශ්‍රී ලංකාව) |බ්‍රිගේඩියර්වරයෙකුට]] වඩා උසස් නමුත් [[ලුතිනන් ජෙනරාල්|ලුතිනන් ජෙනරාල්ට]] පහත් වේ. [[ශ්‍රී ලංකා නාවික හමුදාව|ශ්‍රී ලංකා නාවික හමුදාවේ]] [[ පසුපස අද්මිරාල් |රිියර් අද්මිරාල්වරයෙකුට]] හෝ [[ශ්‍රී ලංකා ගුවන් හමුදාව|ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ]] [[ එයාර් වයිස් මාර්ෂල් |එයාර් වයිිස් මාර්ෂල්]]ට සමාන වේ. නිලයේ ලාංඡනය හරස් කඩුවලට ඉහළින් තරුවකි.
 
1958 සිට 1974 දක්වා [[ශ්‍රී ලංකාවේ යුධ හමුදාපතිවරු|යුද හමුදාපතිවරයා]] මේජර් ජෙනරාල් නිලය දැරීය.
"https://si.wikipedia.org/wiki/මේජර්_ජෙනරාල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි