"සාකච්ඡාව:ලිංගික සංසර්ගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
rm spam
පිළිතුරක්
 
2 පේළිය:
[[User:Lee|Lee]] මේ පිටුවේ අන්තර්ගතය මකලා මම පරිවර්තිත අන්තර්ගතයක් අලුතෙන් එක්කළා. නමුත් මම එය පිටපත් කරද්දි මොක්දෝ අවුලක් වෙලා සමහර මූලාශ්‍ර කේත අනවශ්‍ය විදියට දීර්ඝ ව පිටපත් වීමක් සිදුවෙනවා. මම සාමාන්‍යයෙන් කරන්නේ වදන් සැකසුම් ගොනුවක සිංහල පරිවර්තනය කරලා පසු ව අදාල තාන්වලට ඉංග්‍රීසි ලිපියේ කේත පිටපත් කිරීම. කලින් මෙහෙම අවුලක් වුණේ නැහැ. පෙනෙන හැටියට මේක වෙන්නේ සබැදි දහිත තැන්වලදියි. අලුතින් එන ප්‍රභව සංස්කාරකයේ මොකක් හරි ගැටලුවක් වත් ද කියලා හිතෙනවා. මම කීපවරක් ම පිටපත් කළත් ඒ විදියටමයි සිදුවුණේ. මකන්න හැදුවත් අවාසනාවකට අන්තර්ජාල සබදතාවය මන්දගාමී නිසා කරගන්න බැරිවුණා. මේ ලිපියේ කේත පොඩ්ඩක් සුද්ද කරන්න පුලුවන් ද? ඔබට? - ඒ ගැටලුව වෙන්නේ ඇයි කියලත් කියන්න පුලුවන් නම් අගෙයි. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 21:20, 10 ජූනි 2020 (යූටීසී)
:{{ping|Sasithmadu}} අවාසනාවකට මාත් මේ මොහොතේ ඉන්නෙ ඉතාම මන්දගාමී අන්තර්ජාල සබඳතාවයක. නැවත සාමාන්‍ය සබඳතාවයට යනතුරු ඉවසන්න වෙයි. උඩින් මත්තෙන් බලපුවාම නම් මට තේරෙන්නෙ නෑ මොකද වෙලා තියෙන්නේ කියලා. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 22:23, 10 ජූනි 2020 (යූටීසී)
:: ඒ ගැටලුව විසදුණා. මම අලුත් සංස්කාරකයක් සක්‍රීය කරගන තිබිලා. එයින් මූලාශ්‍ර කේතවල URL එක්කරද්දි නැවත නැවත ගුණවීමක් වෙලා. දැන් හරි. මම නැවත නැවරදි කරන තුරු ඒ වරද සහිත දිස්වෙන නිසයි ඒ ගැන පැවසුවේ. ස්තූතියි.
[[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 18:44, 17 ජූනි 2020 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:ලිංගික_සංසර්ගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ලිංගික සංසර්ගය" page.