"ලිබියාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
82 පේළිය:
|}
]]
==ලිබියාව==
ලිබියා නිල නාමය අරාබි බසට අනුව දැක්වෙනුයේ 'ලිබියානු මහජන සමාජවාදී අරාබි ජමහිරියාව' නමිනි.එය 'සමාජවාදි මහජන ලිබියානු මහා ජමහිරියාව' නමන් හෝ ඉංග්‍රීසි බසින් Socialist People's Libyan Arab Great Jamahiriya යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මෙම රාජ්‍යය පිහිටා ඇත්තේ උතුරු අප්‍රිකාවේ ය. උතුරින් මධ්‍යධරණි මුහුදු තීරයේ පිහිටා ඇති ලිබියාවට නැගෙනහිරින් ඊජිප්තුවට, ගිණිකොනින් සූඩානයට, දකුණට චැඩ් සහ නයිජර්ද බටහිරට ඇල්ජිරියාව සහ ටියුනිසියාවද මායිම් වෙයි.
|