"ලිබියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
113 පේළිය:
සිරියානු සිවිල් යුද්ධයෙන් ඉමහත් නින්දාව තුල මැදපෙරදිග බලවතා ලෙස තමා සතු තත්වය අහිමි වූ ඇමෙරිකාව තවදුරටත් ලිබියාව ගැන උනන්දුවක් දක්වන්නේ නැත. ට්‍රිපොලි නුවර ඇතුළු සුළු භූමි ප්‍රමාණයකට මෙ වනවිට තම පාලනය සීමා වී ඇති ‘ජාතික සහයෝගිතා රජය’ නියෝජන කරන ‘මුස්ලිම් සහෝදරත්වය’ ප්‍රමුඛ ජිහාඩ් වාදී ස්ංවිධාන වල ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කටාර් රාජ්‍යයත් තුර්කියත් තවදුරටත් කටයුතු කරති. අනිත් අතට ටොබෘක් නුවර මධ්‍ය්ස්ථ ඉස්ලාම් වරුන්ගේ ආධාර කරුවන් වන්නේ ඊජිප්තුව හා මැදපෙරදිග නව බලවතා වන රුසියාවයි.
ඊජිප්තු හා රුසියානු ආධාර තුලින් ලිබියාවේ විශාල භූමි ප්‍රමාණයක් පාලනයට නතුකොටගෙන IS ව්‍යාප්තිය මැඩලූ කලිෆා හෆ්තර්ගේ හමුදා මෑතදී ට්‍රිපොලි නුවරට එල්ල කල ප්‍රහාරය හමුවේ ලිබියාවට හමුදා බල ඇණීයක් යැවීමට තුර්කිය කටයුතු කලාය. අරාබි වසන්තයේ ප්‍රධාන සංවිධායකයකු වූ තුර්කියට සිරියාවේ දී කපන්නට බැරි අත සිඹීමේ පිළිවෙතට මාරු වීමට සිදු වුවද ලිබියාවේ මූලධර්මවාදී පාලනය රැක ගැනීමේ උත්සාහය තවමත් අන්කාරා රජය විසින් අත හැර දමා නොමැත. රුසියානු විශේෂ බලකායන් විසින් හෆ්තර්ගේ හමුදා මෙහෙයවන බවත් මිග් ගුවන් යානා බල ඝණයක් නැගෙනහිර ලිබියාවට යවා ඇති බවටත් පෙන්ටගනය උපුටා දක්වමින් පසුගිය සතියේ රොයිටර් පුවත් සේවය විසින් වාර්තා කොට තිබිණ. නේටෝ මැදිහත් වීම හමුවේ නිහඬ් පිලීවෙතක් අනුගමනය කල ක්‍රෙම්ලිනය විසින් ලිබියාව කෙරේ හිටි හැටියෙම පහල කොටගත් මේ කරුණාව මූලධර්මවාදය විනාශ කිරීමේ තේමා පාඨය මත පදනම් වුවද ඒ පසු පස ඇති සැබෑ හේතුව බොරතෙල් බැරල් බිලියන 48000 ක ධාරිතාවයක් සහිත ලිබියානු තෙල් නිධි බව නිගමනය කිරීමට සාමාන්‍ය දැනීම ප්‍රමාණවත්ය. ඒ සිරියාවේ සාර්ථකත්වය තුලින් රුසියාව් ලද ආත්ම විශ්වාසයයි.
අර්බුදයේ ප්‍රධාන චූදිතයා වූ ඇමෙරිකාව දැන් සිය අභ්‍යන්තර ගැටළු තුල සිරවී සිටියදී ලිබියාවේ අනාගතය කෙබඳූ වේද? එය නිශ්ච්ය කිරීම අසීරුය. බොහෝ විශ්ලේශකයන් විශ්වාස කරන්නේ එය සිරියාවේ දී මෙන් තුර්කිය හා රුසියාව අතර (ඊජිප්තුව පාර්ශ්ව කරුවෙකු ලෙස) අන්යොන්‍ය ප්‍රතිලාභ තකා ඇති වන අවසන් එකඟතවයකින් කෙලවර වනු ඇති බවයි. කබලෙන් ලිපට වැටුන ලිබියානුවන්ට ඉතිරි වනු ඇත්තේ පසු තැවිල්ල පමණී. 2020.06.12
 
Chamara Siriwardene
119 පේළිය:
* [[මුවම්මර් ගඩාෆි]]
{{sisterlinks|Libya}}
 
 
 
== මූලාශ්‍ර​ ==
"https://si.wikipedia.org/wiki/ලිබියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි