"ආදරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
සුළු 175.157.207.188 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 112.134.49.157 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
78 පේළිය:
19 වන සියවසෙන් පසු බටහිර ලෝකයතුල පැවති සාම්ප්‍රධායික ආගමික සංස්කෘතිය අභියෝගයට ලක්කරමින් විද්‍යාත්මක චින්තනය බිහිවිය.ඒ සමග පැවති රාජාණ්ඩු පාලනය බිදවැටී ප්‍රජාතන්ප්‍රවාදී ආණ්ඩු බිහිවිය.ඒ සමග සෑම පුද්ගලයෙකුටම පාලනතන්ත්‍රය කෙරේ බලපෑම් ඇති කිරීමට හැකිවිය.ඒ සමග සමාජයතුල නිදහස් මතදාරීන් බිහිවිය.ඔවුන් විසින් පැවති සාම්ප්‍රධායික මතිමතාන්දර විවේචනය කරමින් නව අදහස් හා යෝජනා ඉදිරිපත් කලහ.එහි ප්‍රථිපලයක් ලෙස පැවති ඇතැම් සංස්කෘතික හා ආගමික තහංචි ඉවත්කර ගැනීමට ඔවුන්ට හැකිවිය.බටහිර සමාජය තුල ගණිකා වෘත්තිය නිතිගත කිරීම සමලිංගික විවාහ නීතිගත කිරීම නිදහස් ආලය නීතිගත කිරීම මෙම අරගලයන්ගේ ප්‍රථිපල ලෙස දැක්විය හැකිය.
=== නිදහස් ආලය ===
නිදහස් ආලය යනු විවාහ වීමේ චේතනාවෙන් තොරව ඇතිකර ගන්නා ප්‍රේම සබදතාය.මෙම පෙම් බැඳුම් තුල ලිංගික සම්බන්දතා බොහෝවිට පවතී.බොහෝ සමාජයන්හි විවාහයෙන් පිට සිදුවන ලිංගික සබඳතා අනුමත නොකරයි.එහෙත් නිදහස් ආUලයආලය මගින් අවිවාහකව සිට ලිංගික සබදතා පැවැත්වීමේ නිදහස නීතිමය වශයෙන්ද තහවුරු කර ඇත.මෙහිදී පෙම්වතුන් උපත්පාලන ක්‍රම අනුගමනය කරමින් ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවෙයි.අවිවාහක යුවලකට දරුවන් බිහිකිරීමට නොහැකිවීම මීට හේතුවයි.මෙම සංකල්පය බිහිවීමට 18 වන සියවසයේ බිහිවූ කාන්තාවාදී අරගල හේතුවිය.
 
රචනය= T.SADAKALUM
 
== දාර්ශනික මත ==
"https://si.wikipedia.org/wiki/ආදරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි