"ලිංගික සංසර්ගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු කේත දෝෂයක් නිවැරදි කරමින් පරිවර්තිත අන්තර්ගතය යළි එක්කිරීම
ටැගය: Replaced
සුළු අකුරු දෝෂ නිවැරදි කිරීම
3 පේළිය:
[[ගොනුව:Paul Avril - Les Sonnetts Luxurieux (1892) de Pietro Aretino, 2.jpg|thumb| වඩාත් සුලබ මානව [[ලිංගික පිහිටුව]] වන [[මිෂනරි පිහිටුව|මිෂනරි පිහිටුවෙහි]] ලිංගික සංසර්ගය,<ref name="Roberts">{{උපන්‍යාස පොත |title=සෙක්ස්|publisher=ලෝටස් ප්‍රෙස් |year=2006|page=145|isbn = 8189093592|accessdate=අගෝස්තු 17, 2012|url=https://books.google.com/?id=zDS9kC03x2IC&pg=PA145&lpg=PA145|author=කීත් රොබර්ට්ස් }}</ref><ref name="Weiten, 2008">{{උපන්‍යාස පොත |title=සයිකොලජි ඇප්ලයිඩ් ටු මොඩර්න් ලයිෆ්: ඇජස්ට්මන්ට් ඉන් ද 21ස්ට් සෙන්චරි |isbn = 0495553395|publisher=[[සෙන්ගේජ් ලර්නිං]]|year=2008|pages=422–423|accessdate=ජනවාරි 5, 2012|url=https://books.google.com/books?id=Y6QRJb40C84C&pg=PA422&lpg=PA422|author=වේන් වෙයිටන්, මාග්‍රට් ඒ. ලොයිඩ්, ඩානා එස්. ඩුන්, එලිසබෙක් යොස්ට් හැමර්}}</ref> [[එඩුවර්ඩ්-හෙන්රි ඇව්රිල්]] විසින් සංවර්ණය]]
 
ලිංගික සංසර්ගය යනු හුදෙක් වින්දනයක් ලැබීමට හෝ ප්රiජනනයප්‍රජනනය පිණිස හෝ එකී අරමුණු දෙක ම පිණිස පුරුෂ ශිෂ්ණය ස්ත්රීුස්ත්‍රී යෝනිය තුළට ඇතුළු කිරීමේ සහ යෝනිය තුළ තිබිය දී ම තෙරපමින් ඉදිරියට හා පසුපසට කිරීමේ ක්රිතයාව යික්‍රියාවයි.<ref name="Most common">Sexual intercourse most commonly means penile–vaginal penetration for sexual pleasure and/or sexual reproduction; dictionary sources state that it especially means this, and scholarly sources over the years agree. See, for example;
*{{cite dictionary |title=Sexual intercourse| dictionary=[[Dictionary.com]]| accessdate=November 22, 2019|url=https://www.dictionary.com/browse/sexual-intercourse}}
*{{cite dictionary |title=Sexual intercourse| dictionary=[[Merriam-Webster]]| accessdate=December 5, 2014|url=http://www.merriam-webster.com/dictionary/sexual%20intercourse}}
13 පේළිය:
*{{cite book| author = Cecie Starr|author2= Beverly McMillan|title = Human Biology| publisher = [[Cengage Learning]] | year = 2015 | page = 339| accessdate = December 27, 2017 |isbn = 978-1305445949| url =https://books.google.com/books?id=lS5-BAAAQBAJ&pg=PT339|quote=Coitus and copulation are both technical terms for sexual intercourse. The male sex act involves an erection, in which the limp penis stiffens and lengthens. It also involves ejaculation, the forceful expulsion of semen into the urethra and out from the penis. [...] During coitus, pelvic thrusts stimulate the penis as well as the female's clitoris and vaginal wall. The stimulation triggers rhythmic, involuntary contractions in smooth muscle in the male reproductive tract, especially the vas deferens and the prostate. The contractions rapidly force sperm out of each epididymis. They also force the contents of seminal vesicles and the prostate gland into the urethra. The resulting mixture, semen, is ejaculated into the vagina.}}
*{{cite book| author = Janell L. Carroll|title = Sexuality Now: Embracing Diversity| publisher = [[Cengage Learning]] | year = 2018 | page = 289| accessdate = November 22, 2019 |isbn = 978-1337672061| url =https://books.google.com/books?id=9A9EDwAAQBAJ&pg=PT289
|quote=Vaginal intercourse (also referred to as sexual intercourse) involves inserting the penis into the vagina.}}</ref> සාමාන්යsයෙන්සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ ලිංගික සංසර්ගය, මෛථූන්ය මෛථූන්‍ය, සම්භෝගය, සංවාසය යන වචන සේ ම ඉංග්රී සිඉංග්‍රීසි භාෂාවේ sexual intercourse සහ ලිංගික ව හැසිරීම යන අරුත දෙන [having]sex යන ක්රිරයාපදයක්‍රියාපදය ද යෝනි-ශිෂ්ණ සංසර්ගය (vaginal intercourse) සමග සමාන කර සලකනු ලැබුව ද ලිංගික සංසර්ගය (sexual intercourse) යන යෙදුම ගුද සංසර්ගය/පායුක සංසර්ගය (anal sex/anal intercourse), මුඛ සංසර්ගය හෙවත් මෞඛ ලෝලනය (oral sex) සහ ඇගිළි/කෙළිබඩු යෝනිගත කිරීම යන අන්තර්ග්රා හකඅන්තර්ග්‍රාහක ලිංගික ක්රිඛයාක්‍රියා සදහා පොදු යෙදුමක් ලෙස ද භාවිත වේ.<ref name="health.discovery.com">{{cite web| title= Sexual Intercourse | publisher=[[Discovery Channel|Discovery.com]]| accessdate=January 12, 2008 | url=http://health.discovery.com/centers/sex/sexpedia/intercourse.html |archiveurl =https://web.archive.org/web/20080822040701/http://health.discovery.com/centers/sex/sexpedia/intercourse.html|archivedate = August 22, 2008}}</ref><ref name="Rathus">{{Cite book|vauthors=Rathus SA, Nevid JS, Rathus LF| title = Human Sexuality in a World of Diversity| year = 2010 | publisher = [[Allyn & Bacon]] |page=251 | isbn = 978-0205786060|url=https://books.google.com/books?id=ZotYAAAAYAAJ&q}}</ref>
 
මෙම ක්රි6යාවක්‍රියාව ස්ත්රී.-පුරුෂයන්විෂමලිංගික යුවළක් අතර කායික සමීපතාව පෙන්නුම් කරන අතර මිනිසුන් අතර හුදෙක් ශාරීරික හෝ මානසික වින්දනය පිණිස ද භාවිත විය හැකි ය. එමෙන් ම එය විෂමලිංගික පෙම්වතුන් දෙදෙනෙක් හෝ යුවළක් අතර බැදීම වැඩිදියුණු කිරීමට ද හේතු වේ.<ref name=health.discovery.com/><ref name="Freberg">{{Cite book|vauthors=Freberg L|title = Discovering Biological Psychology | publisher = [[Cengage Learning]] | pages =308–310|isbn = 978-0547177793| year = 2009|url=https://books.google.com/books?id=-zyTMXAjzQsC&pg=PA308}}</ref>
 
ලිංගික සංසර්ගය තුළින් එකෙකු තුළ පවතින ලිංගිකමය රෝග අනිකා වෙත ආසාදනය වීමේ ඉඩකඩක් ද පවතින බැවින් මේ සිදුකිරීමේ දී ආරක්ෂිත ලිංගික හැසිරීම් අනුගමනය කිරීමට දිරිමත් කිරීම සිදුකෙරේ.<ref name="Hales">{{Cite book|vauthors=Hales D|title=An Invitation to Health Brief 2010–2011| publisher = [[Cengage Learning]]|year = 2008|pages =269–271| isbn = 978-0495391920|url=https://books.google.com/books?id=oP91HVIMPRIC&pg=PA269}}</ref><ref name="Kumar">{{Cite book|vauthors=Kumar B, Gupta S|title=Sexually Transmitted Infections| publisher = [[Elsevier Health Sciences]]|year = 2014|page=93|isbn = 978-8131229781|url=https://books.google.com/books?id=kQ9tAwAAQBAJ&pg=PA93}}</ref>
 
විවිධ නීති පද්ධති තුළ ඇතැම්විට සංස්කෘතික අවශ්යiතාඅවශ්‍යතා ද හේතුවෙන් විවිධ පුද්ගල කාණ්ඩයන් හෝ සබදතාවන් අතර ලිංගික සංසර්ගය සම්බන්ධයෙන් සීමාවන් හෝ තහංචි පණවා තිබෙනු දැකි ය හැකි ය. නිදසුන් ලෙස ලේ ඥාතීන් අතර, බාලවයස්කරුවන් සමග, ගණිකාවන් සමග, සතුන් සමග, අවිවාහකයන් අතර, විවාහයට පරිබාහිර පාර්ශ්වයන් සමග ලිංගික ව එක්වීම තහනම් කර තිබෙන අවස්ථා දැක්විය හැකි ය. සියලුම රටවල මේ සෑම ආකාරයක ම තහනම් කිරීම් දක්නට නැති වුව ද සෑම රටක ම පාහේ බාලවයස්කරුවන් සමග ලිංගික ව එක්වීම මෙන් ම කාන්තාවක් සමග ඇගේ කැමැත්තෙන් තොර ව ලිංගික ව එක්වීම ද තහනම් කර තිබේ. ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්රිතයාවක්ක්‍රියාවක් සම්බන්ධයෙන් පුද්ගලයකු ගන්නා තීරණ කෙරෙහි ආගමික මත ද බලපෑමක් සිදුකරයි. නිදසුන් ලෙස කන්යාබභාවයකන්‍යාභාවය සංකල්පයේ බලපෑම දැක්විය හැකි ය.<ref name="Carpenter" /><ref name="Intimate">{{Cite book|vauthors=Strong B, DeVault C, Cohen TF |title=The Marriage and Family Experience: Intimate Relationship in a Changing Society| publisher = [[Cengage Learning]]|year = 2010|accessdate=October 8, 2011 |page = 186| isbn = 978-0-534-62425-5|url=https://books.google.com/?id=qjvoSOMB5JMC&pg=PA186|quote=Most people agree that we maintain virginity as long as we refrain from sexual (vaginal) intercourse. But occasionally we hear people speak of 'technical virginity' [...] Data indicate that 'a very significant proportion of teens ha[ve] had experience with oral sex, even if they haven't had sexual intercourse, and may think of themselves as virgins' [...] Other research, especially research looking into virginity loss, reports that 35% of virgins, defined as people who have never engaged in vaginal intercourse, have nonetheless engaged in one or more other forms of heterosexual sexual activity (e.g., oral sex, anal sex, or mutual masturbation).}}</ref> එමෙන් ම ආගමික මත ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්රිsයාක්‍රියා සම්බන්ධ නෛතික සහ ප්ර.තිපත්තිමයප්‍රතිපත්තිමය කාරණා කෙරෙහි ද බලපෑම් කළ හැකි ය. ලිංගිකත්වය පිළිබද ආගමික මත ආගමින් ආගමට මෙන් ම එක ම ආගමක ද විවිධ පාර්ශ්වයන්/නිකායන් අතර වෙනස් වෙයි. කෙසේනමුත් අනාචාරය හෙලාදැකීම වැනි සැමට පොදු ආකල්ප ද දැකිය හැකි ය.
ඇතැම් සත්ත්ව විශේෂයන්හි ලිංගික සංසර්ගය යෝනියක සහභාගීත්වයෙන් තොර ව සිදු වේ. නිදසුන් ලෙස ගුදය, මූත්රි විවරය සහ ප්රසජනක විවරය යන තුනට ම එක් පොදු විවරයක් (ජම්බාලියක්) පවතින සතුන්ගේ ඒ හරහා පිරිමි සතුන් ශුක්රාසණු ඇතුළු කිරීම දැක්විය හැකි ය. බොහෝ ක්ෂීරපායී විශේෂ තුළ විරුද්ධ ලිංගිකයන් යුගල වීම සහ සංසර්ගය මදන සමය (ස්ත්රීී ප්රැජනක චක්ර ය තුළ සඵලතාවය උච්ඡත ම කාල සීමාව) තුළ සිදු වන්නේ ප්රමජනනය සාර්ථක වීමේ වැඩි සම්භාවිතාවක් උදාකරගනිමිනි.<ref name="Kent">{{Cite book| author =Michael Kent| title = Advanced biology| isbn = 978-0199141951| publisher = [[Oxford University Press]] | year = 2000 |pages =250–253|url=https://books.google.com/books?id=8aw4ZWLABQkC&pg=PA250|accessdate=October 21, 2015}}</ref><ref name="Thorpe">{{Cite book| author = Showick Thorpe| author2 = Edgar Thorpe | title = The Pearson General Studies Manual 2009, 1/e | publisher = [[Pearson Education|Pearson Education India]]| year = 2009 |page = 1.79 | isbn =978-8131721339 |url=https://books.google.com/books?id=oAo1X2eagywC&pg=RA1-PR17|accessdate=October 21, 2015}}</ref> කෙසේනමුත් බොනොබෝ, ඩොල්ෆින් සහ චිම්පන්සින් ගැහැනු සතා මදන සමයේ (estrus) සිටියත් නැතත් ලිංගික ව එක්වන බව සොයාගෙන තිබේ. එසේ ම මෙම සතුන් අතර සමලිංගික චර්යාවන් ද දක්නට ලැබෙන බව සොයාගෙන තිබේ.<ref name="Non-human">*{{Cite book|authors=Herbert L. Petri, John M. Govern| title = Motivation: Theory, Research, and Application| year = 2012 | publisher = [[Cengage Learning]] |page= 24 | isbn = 978-1285401515|url=https://books.google.com/books?id=DbwKAAAAQBAJ&pg=PA24}}
 
ඇතැම් සත්ත්ව විශේෂයන්හි ලිංගික සංසර්ගය යෝනියක සහභාගීත්වයෙන් තොර ව සිදු වේ. නිදසුන් ලෙස ගුදය, මූත්රිමූත්‍ර විවරය සහ ප්රසජනකප්‍රජනක විවරය යන තුනට ම එක් පොදු විවරයක් (ජම්බාලියක්) පවතින සතුන්ගේ ඒ හරහා පිරිමි සතුන් ශුක්රාසණුශුක්‍රාණු ඇතුළු කිරීම දැක්විය හැකි ය. බොහෝ ක්ෂීරපායී විශේෂ තුළ විරුද්ධ ලිංගිකයන් යුගල වීම සහ සංසර්ගය මදන සමය (ස්ත්රීීස්ත්‍රී ප්රැජනකප්‍රජනක චක්ර යචක්‍රය තුළ සඵලතාවය උච්ඡත ම කාල සීමාව) තුළ සිදු වන්නේ ප්රමජනනයප්‍රජනනය සාර්ථක වීමේ වැඩි සම්භාවිතාවක් උදාකරගනිමිනි.<ref name="Kent">{{Cite book| author =Michael Kent| title = Advanced biology| isbn = 978-0199141951| publisher = [[Oxford University Press]] | year = 2000 |pages =250–253|url=https://books.google.com/books?id=8aw4ZWLABQkC&pg=PA250|accessdate=October 21, 2015}}</ref><ref name="Thorpe">{{Cite book| author = Showick Thorpe| author2 = Edgar Thorpe | title = The Pearson General Studies Manual 2009, 1/e | publisher = [[Pearson Education|Pearson Education India]]| year = 2009 |page = 1.79 | isbn =978-8131721339 |url=https://books.google.com/books?id=oAo1X2eagywC&pg=RA1-PR17|accessdate=October 21, 2015}}</ref> කෙසේනමුත් බොනොබෝ, ඩොල්ෆින් සහ චිම්පන්සින් ගැහැනු සතා මදන සමයේ (estrus) සිටියත් නැතත් ලිංගික ව එක්වන බව සොයාගෙන තිබේ. එසේ ම මෙම සතුන් අතර සමලිංගික චර්යාවන් ද දක්නට ලැබෙන බව සොයාගෙන තිබේ.<ref name="Non-human">*{{Cite book|authors=Herbert L. Petri, John M. Govern| title = Motivation: Theory, Research, and Application| year = 2012 | publisher = [[Cengage Learning]] |page= 24 | isbn = 978-1285401515|url=https://books.google.com/books?id=DbwKAAAAQBAJ&pg=PA24}}
*{{cite journal |vauthors=Bailey NW, Zuk M | title = Same-sex sexual behavior and evolution | journal = Trends Ecol. Evol. | volume = 24 | issue = 8 | pages = 439–46 | date = August 2009 | pmid = 19539396 | doi = 10.1016/j.tree.2009.03.014 }}</ref> මෙම සතුන් අතර ලිංගික සංසර්ගය මදන නොවන සමයන් තුළ සිදුවීම මිනිසුන් මෙන් ම ඔවුන් ද එය වින්දනය පිණිස සිදුකරන්නක් බවට සාක්ෂියක් ලෙසත් ඔවුන්ගේ ප්රමජා බැදීම් වැඩිදියුණු කිරීමට හේතු සාධකයක් ලෙසත් සලකා තිබේ.<ref name="Balcombe">{{Cite book|last=Balcombe|first=Jonathan|authorlink= Jonathan Balcombe | title = Pleasurable Kingdom: Animals and the Nature of Feeling Good| year = 2006 |publisher = [[Palgrave Macmillan]] |pages= [00"00"00"https://archive.org/details/pleasurablekingd00balc_0/page/106 106]–118 | isbn = 978-0230552272|url=https://archive.org/details/pleasurablekingd00balc_0|url-access=registration}}</ref>
==චර්යාවන්==
===උත්තේජනය===
ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්රිgයාවක්ක්‍රියාවක් පුලුල් පරාසයක පැතිරෙන ලිංගිකව උත්තේජනය කිරීම් අන්තර්ගත කරගත හැකි අතර ඒවා ශාරීරික හෝ මානසික විය හැකි ය. මිනිසුන් අතර බහුල ව භාවිත වන<ref name="Weiten, 2008">{{cite book|title=Psychology Applied to Modern Life: Adjustment in the 21st Century|isbn = 978-0495553397|publisher=[[Cengage Learning]]|year=2008|pages=422–423|accessdate=January 5, 2012 |url=https://books.google.com/books?id=Y6QRJb40C84C&pg=PA422&lpg=PA422|author1=Wayne Weiten |author2=Margaret A. Lloyd |author3=Dana S. Dunn |author4=Elizabeth Yost Hammer |quote=The man-above, or "missionary," position is the most common [sex position].}}</ref> සාම්ප්ර|දායිකසාම්ප්‍රදායික ඉරියව්ව (missionary position) හැරුණු විට තවත් සංසර්ගික ඉරියව් රැසක් ම පවතී. එසේ ම ඇතැම්විට ලිංගික-කෙළිබඩු ද යොදාගැනේ.<ref name="Taormino">{{cite book |last=Taormino |first=Tristan |authorlink=Tristan Taormino |title=The Big Book of Sex Toys|publisher=Quiver|year=2009 |accessdate=June 9, 2014|page=52|isbn=978-1-59233-355-4|url=https://books.google.com/books?id=Hfly-iMkWRkC&pg=PA52}}</ref> ලිංගික හැසිරීම්වලටමට පෙර යුවළ පෙරකෙළියේ නිරත වීම බොහෝවිට දැකගත හැකි අතර මෙය සහකරුවන් දෙදෙනා අතර ලිංගික ආවේගය ඇතිකිරීම සිදුකරන අතර ශිෂ්ණය සෘජුවීම, යෝනියේ ස්වාභාවික ලිහිසි දියර ගැලීම ද සිදුවීමට හේතු වන බැවින්<ref name="Weiten, 2011">{{cite book|title=Psychology Applied to Modern Life: Adjustment in the 21st Century|isbn =978-1-111-18663-0|publisher=[[Cengage Learning]]|year=2011|pages=384–386|accessdate=January 5, 2012|url=https://books.google.com/?id=CGu96TeAZo0C&pg=PT421 |author1=Wayne Weiten |author2=Dana S. Dunn |author3=Elizabeth Yost Hammer }}</ref> සංසර්ගය සාර්ථක ව සිදුවීමට හේතු වේ. ලිංගික සංසර්ගය අතරතුර වුව ද සිපගැනීම, ලිංගිකමය ලෙස ස්පර්ශ කිරීම වැනි ක්රි=යාක්‍රියා මගින් ද ලිංගික තෘප්තිය ළගාකරගැනීම මිනිසුන් අතර නිතර දැකිය හැකි ය.<ref name="Alters2">{{cite book| author = Sandra Alters| author2 = Wendy Schiff|title =Essential Concepts for Healthy Living Update|publisher = [[Jones & Bartlett Publishers]] | year = 2011 | page = [11"11"11"https://archive.org/details/essentialconcept00sand_1/page/154 154] | accessdate = December 9, 2014 |isbn = 978-1449653743| url =https://archive.org/details/essentialconcept00sand_1| url-access = registration}}</ref>
 
අග්රේsශ (premate) නොවන සත්ත්ව විශේෂවල ගැහැනු සතුන් මදන සමයේ දී පමණක් ලිංගික ව එක් වන නමුත්<ref name="Pfaus2015" /> කාන්තාවන්ට සිය ඔසප් චක්රනයේ ඕනෑම අවස්ථාවක දී ලිංගික එක්විය හැකි ය.<ref name="Reis" /><ref name="Dixson2012">Dixson A.F. (2012) [https://global.oup.com/academic/product/primate-sexuality-9780199676613?cc=fr&lang=en& ''Primate sexuality: Comparative studies of the Prosimians, Monkeys, Apes, and Human Beings.''] Oxford University Press, 2nd edition.</ref> විවිධ ජීවි විශේෂවල ලිංගික ෆෙරමෝන ලිංගික සංඥා නිකුත් කිරීමට උදව් වන නමුත් මිනිසුන් තුළ ෆෙරමෝන හදුනාගැනීමේ හැකියාව දුබල වී ඇති අතර එය අවශිෂ්ඨයක් පමණක් වේ.<ref name="doty2014">Doty R.L. (2014) [https://www.ncbi.nlm.nih.gov/books/NBK200980/ {{lang|en|Human Pheromones: Do They Exist?}}] in Mucignat-Caretta C. (Ed). ''Neurobiology of Chemical Communication.'' Boca Raton (FL): CRC Press, (19).</ref> අග්රේdශඅග්‍රේශ නොවන විශේෂවල ගැහැනු සතුන් සංසර්ගයේ දී ස්වෙච්ඡාවෙන් ම ලෝර්ඩෝසිස් ඉරියව්වේ ස්ථානගත වන අතර අචල ව සිටිති. නමුත් මෙකී සංසර්ගාශ්රි්තසංසර්ගාශ්‍රිත චාලකමය ප්ර>තීකප්‍රතීක ක්රිනයාක්‍රියා කාන්තාවන් තුළ තවදුරටත් නො පවතී.<ref name="Pfaus2015">Pfaus J.G., Flanagan-Cato L.M., Blaustein J.D. (2015) Female sexual behavior. in Plant T., Zeleznik A. (Eds). Knobil and Neill's Physiology of Reproduction. Academic Press, 4th edition</ref>
සංසර්ගයේ නියුතු වීමේ දී සහකරුවෝ, ශිෂ්ණය උත්තේජනය කරමින් යෝනිය තුළ දී ම (ඉවතට නොගනිමින්) ඉදිරියට හා පසුපසට ගමන් කිරීමට හැකි වන පරිදි ශ්රෝෝණි ප්රiදේශ සුදුසු පරිදි පිහිටුවීම සිදුකරති. මෙලෙස ඔවුන් දෙදෙනා ම හෝ එක් අයෙකුවත් සුරතාන්තයට පත්වන තුරු එකිනෙකා සහ තම තමන් ලිංගික ව උත්තේජනය කරගැනීම සිදු වේ.<ref name="Kahn, Fawcett"/><ref name="Starr2">{{cite book|title=Human Biology|isbn =978-0495561811|publisher=[[Cengage Learning]]|year=2008|page=314|accessdate=April 30, 2013|url=https://books.google.com/books?id=09reWGhFDqUC&pg=PA314|author1=Cecie Starr |author2=Beverly McMillan }}</ref>
 
මානව ස්ත්රීvන් සදහා ලිංගික ක්රිkයාවලිය තුළ දී භගමණියේ උත්තේජනය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන අතර 70%-80% ක කාන්තාවන් පිරිසකට සුරතාන්තයට පත්වීමට භගමණිය වෙන ම ම (අතින් හෝ මුඛයෙන්) උත්තේජනය කිරීම අවශ්යර වේ.<ref name="Flaherty">{{cite book|title=Psychiatry: Diagnosis & therapy. A Lange clinical manual|isbn=978-0-8385-1267-8|publisher=[[McGraw-Hill|Appleton & Lange]] (Original from Northwestern University)|year=1993|pages=[https://archive.org/details/psychiatrydiagno00flah/page/544 544 pages]|url=https://archive.org/details/psychiatrydiagno00flah/page/544|quote=The amount of time of sexual arousal needed to reach orgasm is variable&nbsp;— and usually much longer&nbsp;— in women than in men; thus, only 20–30% of women attain a coital climax. b. Many women (70–80%) require manual clitoral stimulation...|author1=Joseph A. Flaherty|author2=John Marcell Davis|author3=Philip G. Janicak}}</ref><ref name="Kenneth Mah">{{cite journal |vauthors=Mah K, Binik YM | title = The nature of human orgasm: a critical review of major trends | journal = [[Clinical Psychology Review]] | volume = 21 | issue = 6 | pages = 823–856 |date=January 7, 2001 | pmid = 11497209 | doi = 10.1016/S0272-7358(00)00069-6 | quote = Women rated clitoral stimulation as at least somewhat more important than vaginal stimulation in achieving orgasm; only about 20% indicated that they did not require additional clitoral stimulation during intercourse.}}</ref><ref name="Kammerer-Doak">{{cite journal |vauthors=Kammerer-Doak D, Rogers RG | title = Female Sexual Function and Dysfunction | journal = Obstetrics and Gynecology Clinics of North America | volume = 35 | issue = 2 | pages = 169–183 |date=June 2008 | pmid = 18486835 | doi = 10.1016/j.ogc.2008.03.006 | quote = Most women report the inability to achieve orgasm with vaginal intercourse and require direct clitoral stimulation ... About 20% have coital climaxes...}}</ref> කෙසේනමුත් ලිංගික සංසර්ගය තුළ වක්රw ව සිදුවන භගමණියේ උත්තේජනය ද ඇතැම්විට ප්රeමාණවත් විය හැකි ය.<ref name="Lloyd">{{cite book|author=Elisabeth Anne Lloyd|title=The case of the female orgasm: bias in the science of evolution|isbn = 978-0-674-01706-1|publisher=Harvard University Press|year=2005|page=53|accessdate=January 5, 2012|url=https://books.google.com/books?id=6GFNvA6TvlwC&pg=PA53}}</ref><ref name="O'Connell">{{cite journal |vauthors=O'Connell HE, Sanjeevan KV, Hutson JM | title = Anatomy of the clitoris | journal = The Journal of Urology | volume = 174 | issue = 4 Pt 1 | pages = 1189–95 | date = October 2005 | pmid = 16145367 | doi = 10.1097/01.ju.0000173639.38898.cd | lay-url = 222222http://news.bbc.co.uk/2/hi/health/5013866.stm | laydate =June 11, 2006 | laysource = [[BBC News]] | url = bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb33bbcfbb3https://semanticscholar.org/paper/a636539b4628b63dd839c8fbbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb33bbcfbb3878b8b8bcc586dc3f }}</ref> මේ නිසා භගමණිය උත්තේජනය වීමේ හැකියාව වැඩිකිරීම පිණිස ඇතැම් යුවල්, කාන්තාව ඉහළින් පිහිටන සංසර්ගික ඉරියව් (women in top position) යොදාගැනීම මෙන් ම සාම්ප්ර,දායික ඉරියව්ව තුළ ම හිදිමින් භගමණිය උත්තේජනය වීම වැඩිකරගැනීමේ අදහසින් කලව, ඉග වේගයෙන් උස් පහත් කරමින් ලිංගික හැසිරීම සමග සමපාත රිද්මයකින් තෙරපවීම සිදුකරති.<ref name="Roberts"/><ref name="Hurlbert">{{cite journal |vauthors=Hurlbert DF, Apt C | title = The coital alignment technique and directed masturbation: a comparative study on female orgasm | journal = [[Journal of Sex & Marital Therapy]] | volume = 21 | issue = 1 | pages = 21–29 | year = 1995 | pmid = 7608994 | doi = 10.1080/00926239508405968 }}</ref>
සංසර්ගයේ නියුතු වීමේ දී සහකරුවෝ, ශිෂ්ණය උත්තේජනය කරමින් යෝනිය තුළ දී ම (ඉවතට නොගනිමින්) ඉදිරියට හා පසුපසට ගමන් කිරීමට හැකි වන පරිදි ශ්රෝෝණිශ්‍රෝණි ප්රiදේශප්‍රදේශ සුදුසු පරිදි පිහිටුවීම සිදුකරති. මෙලෙස ඔවුන් දෙදෙනා ම හෝ එක් අයෙකුවත් සුරතාන්තයට පත්වන තුරු එකිනෙකා සහ තම තමන් ලිංගික ව උත්තේජනය කරගැනීම සිදු වේ.<ref name="Kahn, Fawcett" /><ref name="Starr2">{{cite book|title=Human Biology|isbn =978-0495561811|publisher=[[Cengage Learning]]|year=2008|page=314|accessdate=April 30, 2013|url=https://books.google.com/books?id=09reWGhFDqUC&pg=PA314|author1=Cecie Starr |author2=Beverly McMillan }}</ref>
ගුදය, ගුදමාර්ගය හෝ ගුද කපාටය උත්තේජනය කරමින් ලිංගික වින්දනයක් සැපයීම හෝ ලැබීම ගුද ලිංගික ක්රි2යා (anal sex) යනුවෙන් හැදින් වේ. මෙය සාමන්යලයෙන් ව්යකවහාර වන්නේ පිරිමියකුගේ ශිෂ්ණය තවත් අයකුගේ ගුදය තුළට ඇතුලු කිරීමෙන් ලිංගික වින්දනය ලැබීමේ/සැපයීමේ ක්රි්යාව (ගුද/පායුක සංසර්ගය) හැදින්වීමට වන නමුත් ලිංගික කෙළිබඩු හෝ ඇගිළි ගුදයට ඇතුලු කිරීම හෝ මුඛය මගින් ගුදය උත්තේජනය කිරීම (anilingus) ද ඉන් අදහස් විය හැකි ය.<ref name="Answer">{{cite book|author =Barry R. Komisaruk|author2 =Beverly Whipple|author2-link =Beverly Whipple|author3 =Sara Nasserzadeh|author4 =Carlos Beyer-Flores|title=The Orgasm Answer Guide|isbn = 978-0-8018-9396-4|publisher=[[Johns Hopkins University Press|JHU Press]]|year=2009|pages=[https://archive.org/details/orgasmanswerguid00komi/page/108 108]–109|accessdate=November 6, 2011|url=https://archive.org/details/orgasmanswerguid00komi|url-access =registration}}</ref>
 
ලිංගික අවයව හෝ ගුදය උත්තේජනය කිරීම සදහා මුඛය යොදාගනිමින් සිදුකරන ඕනෑම ලිංගික ක්රිියාවක් මුඛ ලිංගික ක්රි යා (oral sex) යනුවෙන් හැදින්විය හැකි ය. Oral sex is sometimes performed to the exclusion of all other forms of sexual activity, and may include the ingestion or absorption of semen (during fellatio) or vaginal fluids (during cunnilingus).<ref name="Weiten, 2008"/><ref name="Kamen">{{Cite book| author = Paula Kamen| title = Her Way: Young Women Remake the Sexual Revolution | isbn = 978-0814747339| publisher = [[New York University Press]]| year = 2000|pages = 74–77| accessdate=September 5, 2012|url=https://books.google.com/?id=9bXq3Qc4py0C&pg=PA74&lpg=PA74}}</ref>
මානව ස්ත්රීvන්ස්ත්‍රීන් සදහා ලිංගික ක්රිkයාවලියක්‍රියාවලිය තුළ දී භගමණියේ උත්තේජනය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන අතර 70%-80% ක කාන්තාවන් පිරිසකට සුරතාන්තයට පත්වීමට භගමණිය වෙන ම ම (අතින් හෝ මුඛයෙන්) උත්තේජනය කිරීම අවශ්යරඅවශ්‍ය වේ.<ref name="Flaherty">{{cite book|title=Psychiatry: Diagnosis & therapy. A Lange clinical manual|isbn=978-0-8385-1267-8|publisher=[[McGraw-Hill|Appleton & Lange]] (Original from Northwestern University)|year=1993|pages=[https://archive.org/details/psychiatrydiagno00flah/page/544 544 pages]|url=https://archive.org/details/psychiatrydiagno00flah/page/544|quote=The amount of time of sexual arousal needed to reach orgasm is variable&nbsp;— and usually much longer&nbsp;— in women than in men; thus, only 20–30% of women attain a coital climax. b. Many women (70–80%) require manual clitoral stimulation...|author1=Joseph A. Flaherty|author2=John Marcell Davis|author3=Philip G. Janicak}}</ref><ref name="Kenneth Mah">{{cite journal |vauthors=Mah K, Binik YM | title = The nature of human orgasm: a critical review of major trends | journal = [[Clinical Psychology Review]] | volume = 21 | issue = 6 | pages = 823–856 |date=January 7, 2001 | pmid = 11497209 | doi = 10.1016/S0272-7358(00)00069-6 | quote = Women rated clitoral stimulation as at least somewhat more important than vaginal stimulation in achieving orgasm; only about 20% indicated that they did not require additional clitoral stimulation during intercourse.}}</ref><ref name="Kammerer-Doak">{{cite journal |vauthors=Kammerer-Doak D, Rogers RG | title = Female Sexual Function and Dysfunction | journal = Obstetrics and Gynecology Clinics of North America | volume = 35 | issue = 2 | pages = 169–183 |date=June 2008 | pmid = 18486835 | doi = 10.1016/j.ogc.2008.03.006 | quote = Most women report the inability to achieve orgasm with vaginal intercourse and require direct clitoral stimulation ... About 20% have coital climaxes...}}</ref> කෙසේනමුත් ලිංගික සංසර්ගය තුළ වක්රwවක්‍ර ව සිදුවන භගමණියේ උත්තේජනය ද ඇතැම්විට ප්රeමාණවත්ප්‍රමාණවත් විය හැකි ය.<ref name="Lloyd">{{cite book|author=Elisabeth Anne Lloyd|title=The case of the female orgasm: bias in the science of evolution|isbn = 978-0-674-01706-1|publisher=Harvard University Press|year=2005|page=53|accessdate=January 5, 2012|url=https://books.google.com/books?id=6GFNvA6TvlwC&pg=PA53}}</ref><ref name="O'Connell">{{cite journal |vauthors=O'Connell HE, Sanjeevan KV, Hutson JM | title = Anatomy of the clitoris | journal = The Journal of Urology | volume = 174 | issue = 4 Pt 1 | pages = 1189–95 | date = October 2005 | pmid = 16145367 | doi = 10.1097/01.ju.0000173639.38898.cd | lay-url = 222222http://news.bbc.co.uk/2/hi/health/5013866.stm | laydate =June 11, 2006 | laysource = [[BBC News]] | url = bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb33bbcfbb3https://semanticscholar.org/paper/a636539b4628b63dd839c8fbbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb33bbcfbb3878b8b8bcc586dc3f }}</ref> මේ නිසා භගමණිය උත්තේජනය වීමේ හැකියාව වැඩිකිරීම පිණිස ඇතැම් යුවල්, කාන්තාව ඉහළින් පිහිටන සංසර්ගික ඉරියව් (women in top position) යොදාගැනීම මෙන් ම සාම්ප්ර,දායිකසාම්ප්‍රදායික ඉරියව්ව තුළ ම හිදිමින් භගමණිය උත්තේජනය වීම වැඩිකරගැනීමේ අදහසින් කලව, ඉග වේගයෙන් උස් පහත් කරමින් ලිංගික හැසිරීම සමග සමපාත රිද්මයකින් තෙරපවීම සිදුකරති.<ref name="Roberts" /><ref name="Hurlbert">{{cite journal |vauthors=Hurlbert DF, Apt C | title = The coital alignment technique and directed masturbation: a comparative study on female orgasm | journal = [[Journal of Sex & Marital Therapy]] | volume = 21 | issue = 1 | pages = 21–29 | year = 1995 | pmid = 7608994 | doi = 10.1080/00926239508405968 }}</ref>
භගමණිය, යෝනිමුව ආශ්රි/ත සෙසු පෙදෙස, යෝනිය හෝ ගුදය මතින් අත්ළ සහ ඇගිළි මෙහෙයවීමෙන් ලිංගිකව උත්තේජනය කිරීම සහ ලිංගිකව කුලප්පු කිරීම ඇගිළි එබීම (fingering) වේ. මෙය ලිංගික හැසිරීමක එක ම ක්රිියාව ලෙසින් මෙන් ම පෙරකෙළිය හෝ වෙනත් ලිංගික ක්රි යාවක අංගයක් ලෙස ද සිදුවිය හැකි ය.<ref name="Kinetics"/><ref name="Hite">{{cite book|last=Hite|first=Shere|author-link=Shere Hite|title=The Hite Report: A Nationwide Study of Female Sexuality |publisher=[[Seven Stories Press]]|year=2003|location=New York, NY|pages=512 pages|isbn=978-1-58322-569-1|accessdate=March 2, 2012|url=https://books.google.com/?id=s3OZaVn2wfkC&lpg=PP1}}</ref><ref name="Carroll2">{{cite book | title =Sexuality Now: Embracing Diversity | publisher = [[Cengage Learning]] | year = 2009 | pages = 118, 252, and 264 | accessdate =June 23, 2012 | url = 58745874558745874858745874758745874458745874587458745874587458745874https://books.google.com/?id=5f8mQx7ULs4C&pg=PA118&lpg=PA118|isbn =978-0-495-60274-3| first = Janell L. | last = Carroll}}
 
ගුදය, ගුදමාර්ගය හෝ ගුද කපාටය උත්තේජනය කරමින් ලිංගික වින්දනයක් සැපයීම හෝ ලැබීම ගුද ලිංගික ක්රි2යාක්‍රියා (anal sex) යනුවෙන් හැදින් වේ. මෙය සාමන්යලයෙන්සාමාන්‍යයෙන් ව්යකවහාරව්‍යවහාර වන්නේ පිරිමියකුගේ ශිෂ්ණය තවත් අයකුගේ ගුදය තුළට ඇතුලු කිරීමෙන් ලිංගික වින්දනය ලැබීමේ/සැපයීමේ ක්රි්යාවක්‍රියාව (ගුද/පායුක සංසර්ගය) හැදින්වීමට වන නමුත් ලිංගික කෙළිබඩු හෝ ඇගිළි ගුදයට ඇතුලු කිරීම හෝ මුඛය මගින් ගුදය උත්තේජනය කිරීම (anilingus) ද ඉන් අදහස් විය හැකි ය.<ref name="Answer">{{cite book|author =Barry R. Komisaruk|author2 =Beverly Whipple|author2-link =Beverly Whipple|author3 =Sara Nasserzadeh|author4 =Carlos Beyer-Flores|title=The Orgasm Answer Guide|isbn = 978-0-8018-9396-4|publisher=[[Johns Hopkins University Press|JHU Press]]|year=2009|pages=[https://archive.org/details/orgasmanswerguid00komi/page/108 108]–109|accessdate=November 6, 2011|url=https://archive.org/details/orgasmanswerguid00komi|url-access =registration}}</ref>
 
ලිංගික අවයව හෝ ගුදය උත්තේජනය කිරීම සදහා මුඛය යොදාගනිමින් සිදුකරන ඕනෑම ලිංගික ක්රිියාවක්ක්‍රියාවක් මුඛ ලිංගික ක්රි යාක්‍රියා (oral sex) යනුවෙන් හැදින්විය හැකි ය. Oral sex is sometimes performed to the exclusion of all other forms of sexual activity, and may include the ingestion or absorption of semen (during fellatio) or vaginal fluids (during cunnilingus).<ref name="Weiten, 2008" /><ref name="Kamen">{{Cite book| author = Paula Kamen| title = Her Way: Young Women Remake the Sexual Revolution | isbn = 978-0814747339| publisher = [[New York University Press]]| year = 2000|pages = 74–77| accessdate=September 5, 2012|url=https://books.google.com/?id=9bXq3Qc4py0C&pg=PA74&lpg=PA74}}</ref>
 
භගමණිය, යෝනිමුව ආශ්රි/තආශ්‍රිත සෙසු පෙදෙස, යෝනිය හෝ ගුදය මතින් අත්ළ සහ ඇගිළි මෙහෙයවීමෙන් ලිංගිකව උත්තේජනය කිරීම සහ ලිංගිකව කුලප්පු කිරීම ඇගිළි එබීම (fingering) වේ. මෙය ලිංගික හැසිරීමක එක ම ක්රිියාවක්‍රියාව ලෙසින් මෙන් ම පෙරකෙළිය හෝ වෙනත් ලිංගික ක්රි යාවකක්‍රියාවක අංගයක් ලෙස ද සිදුවිය හැකි ය.<ref name="Kinetics" /><ref name="Hite">{{cite book|last=Hite|first=Shere|author-link=Shere Hite|title=The Hite Report: A Nationwide Study of Female Sexuality |publisher=[[Seven Stories Press]]|year=2003|location=New York, NY|pages=512 pages|isbn=978-1-58322-569-1|accessdate=March 2, 2012|url=https://books.google.com/?id=s3OZaVn2wfkC&lpg=PP1}}</ref><ref name="Carroll2">{{cite book | title =Sexuality Now: Embracing Diversity | publisher = [[Cengage Learning]] | year = 2009 | pages = 118, 252, and 264 | accessdate =June 23, 2012 | url = 58745874558745874858745874758745874458745874587458745874587458745874https://books.google.com/?id=5f8mQx7ULs4C&pg=PA118&lpg=PA118|isbn =978-0-495-60274-3| first = Janell L. | last = Carroll}}
</ref>
===ආරක්ෂිත ලිංගික හැසිරීම් සහ උපත් පාලන ක්‍රම===
විෂමලිංගික යුවළ අතර භාවිත වන ආරක්ෂිත ලිංගික හැසිරීම් ක්රරමක්‍රම ගණනාවක් පවතින අතර නිර්-අන්තර්ග්රාsහකඅන්තර්ග්‍රාහක ක්රමමවලින්ක්‍රමවලින් පමණක් ලිංගික වින්දනය ලැබීම ද ඉන් එකකි.<ref name="Kumar"/><ref name="Durham">{{cite book|title=The Person With HIV/AIDS: Nursing Perspectives|edition=3rd|isbn = 978-8122300048|publisher=[[Springer Publishing|Springer Publishing Company]]|year=2000|page=103|accessdate=January 29, 2012|url=https://books.google.com/?id=WSCQ4L8kSXsC&pg=PA103|author1=Jerry D. Durham |author2=Felissa R. Lashley }}</ref> එමෙන් ම ඔවුහු මුඛ හෝ ගුද සංසර්ගය උපත් පාලන ක්රrමයක්ක්‍රමයක් ලෙස ද භාවිත කරති.<ref name="Crooks">{{cite book | title = Our Sexuality | publisher = [[Cengage Learning]] | year = 2010 | pages = 286–289 | accessdate = August 30, 2012 |isbn = 978-0495812944| url = https://books.google.com/?id=MpRnPtmdRVwC&pg=PA286&lpg=PA286|quote=Noncoital forms of sexual intimacy, which have been called outercourse, can be a viable form of birth control. Outercourse includes all avenues of sexual intimacy other than penile–vaginal intercourse, including kissing, touching, mutual masturbation, and oral and anal sex. |author1=Robert Crooks |author2=Karla Baur }}</ref><ref>{{cite journal |vauthors=Feldmann J, Middleman AB | title = Adolescent sexuality and sexual behavior | journal = Current Opinion in Obstetrics and Gynecology | volume = 14 | issue = 5 | pages = 489–493 | year = 2002 | pmid = 12401976 | doi=10.1097/00001703-200210000-00008}}</ref> නමුත් ගුද සංසර්ගය හෝ වෙනත් එවැනි ලිංගික ක්රි1යාවකක්‍රියාවක (අන්තර්ගාත්රාඅන්තර්ගාත්‍රා- සංසර්ගය හෝ වෙන යම් ආකාරයකින් එකිනෙකාගේ ලිංගික අවයව අතර ඝර්ෂණයක්ඝර්ෂණයක) නියුතු වුව ද එහි දී ශිෂ්ණය යෝනියට සමීප වී තිබී, ඉන් නිකුත් වන ශුක්රාඑණුශුක්‍රාණු යෝනි මුව සමීපයේ තැන්පත් වී, එම ශුක්රාවණුශුක්‍රාණු යෝනි ස්රාිවයන්ස්‍රාවයන් මගින් යෝනිය තුළට රැගෙන ගියේ නම් එවන් අවස්ථාවක දීද ගැබ් ගැනීම සිදු විය හැකි ය. ශිෂ්ණය යෝනියට සමීප නොවූ අවස්ථාවක දී ද ශුක්රෙශුක්‍ර තරලය තැවරුණු අතැගිළි (හෝ වෙන යම් ලිංගික නොවන අවයවයක්) යෝනියෙහි ස්පර්ශ වීමෙන් ද ගැබ් ගැනීමේ අවදානමක් පවතී.<ref>{{cite book|last=Thomas|first=R. Murray|title=Sex and the American teenager seeing through the myths and confronting the issues|year=2009|publisher=[[Rowman & Littlefield|Rowman & Littlefield Education]]|location=Lanham, Md.|isbn=9781607090182|page=81|url=https://books.google.com/books?id=gM9EFgsJHyoC&pg=PA81|accessdate=October 21, 2015}}</ref><ref>{{cite book|last=Edlin|first=Gordon|title=Health & Wellness.|year=2012|publisher=[[Jones & Bartlett Learning]]|isbn=9781449636470|page=213|url=https://books.google.com/books?id=csGk6j5rlN0C&pg=PA213|accessdate=October 21, 2015}}</ref>
 
කොන්ඩම හෙවත් උපත් පාලන කොපු උපත් පාලනය සදහා මෙන් ම ආරක්ෂිත ලිංගික හැසිරීම් පවත්වා ගැනීම සදහා ද භාවිත වෙයි.<ref name="Mercer" /> ලිංගික සම්ප්රේ ෂණසම්ප්‍රේෂණ රෝග වළක්වා ගැනීමේ ක්රීමයක්ක්‍රමයක් ලෙස එය නිතර නිර්දේශ කරනු ලැබේ. National Institutes of Health (NIH) සහ ලෝක සෞඛ්ය යසෞඛ්‍යය සංවිධානයේ වාර්තාවලට අනුව නිවැරදි ව සහ චිරකාලීන ව සිදුකරන ලැටෙක්ස් කොන්ඩම භාවිතය එච්. අයි. වී./ඒඩ්ස් ආසාදනය වීමේ අවදානම (එයින් තොර ව සංසසර්ගයේ යෙදීමට සාපේක්ෂව) දළ වශයෙන් 85-99%ක ප්ර තිශතයකින්ප්‍රතිශතයකින් අඩුකරන බව පෙනී යයි.<ref>{{cite conference|author=National Institute of Allergy and Infectious Diseases |authorlink=National Institute of Allergy and Infectious Diseases |author2=National Institutes of Health, Department of Health and Human Services |title=Workshop Summary: Scientific Evidence on Condom Effectiveness for Sexually Transmitted Disease (STD) Prevention |pages=13–15 |date=July 20, 2001 |location=Hyatt Dulles Airport, Herndon, Virginia |url=http://www3.niaid.nih.gov/about/organization/dmid/PDF/condomReport.pdf |archiveurl=https://web.archive.org/web/20100307132024/http://www3.niaid.nih.gov/about/organization/dmid/PDF/condomReport.pdf |archivedate=March 7, 2010 |accessdate=March 20, 2009 |url-status=dead |df= }}</ref><ref name="WHO condoms">{{cite web|title=Effectiveness of male latex condoms in protecting against pregnancy and sexually transmitted infections|publisher=[[World Health Organization]]|year=2000|accessdate=July 23, 2013|url=http://www.who.int/mediacentre/factsheets/fs243/en/index.html|archiveurl=https://web.archive.org/web/20100509064325/http://www.who.int/mediacentre/factsheets/fs243/en/index.html |archivedate=May 9, 2010 }}</ref> කෙසේනමුත් මුඛ සංසර්ගය පිණිස කොන්ඩම භාවිතා කෙරෙන්නේ කළාතුරකින් වන අතර ගුද සහ මුඛ සංසර්ගයන් පිණිස කොන්ඩම භාවිතා කිරීම ආශ්රිකතආශ්‍රිත සමීක්ෂණ ද සිදු ව ඇත්තේ ඉතා අඩු වශයෙනි.<ref name="Kumar 2">{{cite book|title=Sexually Transmitted Infections E book| author = Bhushan Kumar, Somesh Gupta| publisher = [[Elsevier Health Sciences]] | year = 2014 | page = 122 |isbn = 978-8131229781| url =https://www.google.com/books/edition/Sexually_Transmitted_Infections_E_book/kQ9tAwAAQBAJ?hl=en&gbpv=PA122}}</ref> ලිංගික ව සම්ප්රේmෂණයසම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගැනීමේ වඩාත් ම ප්රJතිඵලදායකප්‍රතිඵලදායක ක්රrමයක්‍රමය වන්නේ යෝනික සංසර්ගය, ගුද සංසර්ගය හෝ මෞඛ ලෝලනය වැනි කිසිදු අන්තර්ග්රා&හකඅන්තර්ග්‍රාහක ලිංගික ක්රිරයාවකින්ක්‍රියාවකින් වැළකී සිටීම ය.<ref name="Mercer" />
උපත් පාලනය සම්බන්ධයෙන් ගන්නා තීරණ සහ ගත හැකි විකල්ප කෙරෙහි ආගමික මත, ස්ත්රීc-පුරුෂ භූමිකාවන් සහ ජනවිශ්වාස වැනි සංස්කෘතික සාධක බල පෑමට ඉඩකඩ තිබේ.<ref name="Hales2">{{cite book | title = An Invitation to Health: Choosing to Change| publisher = [[Cengage Learning]]| year = 2010 | pages = 301–302| accessdate = March 30, 2013 |isbn = 978-0538736558| url = 0404"0404"04040404"https://books.google.com/books?id=yPa0LZXizO4C&pg=PA301 | author = Dianne Hales}}</ref> අයර්ලන්තය, ඉතාලිය, පිලිපීනය වැනි දැඩි කතෝලික රටවල දින ගණන/කැලැන්ඩර් ක්රtමය මගින් සිදුකරන උපත් පාලනය කෙරෙහි වැඩි අවධාරණයක් සහ අනෙකුත් උපත් පාලන ක්රැම කෙරෙහි අකමැත්තක් ද දැකිය හැකි ය.<ref name="Hales"/> ලෝක මට්ටමින් ගත් කළ වද සැත්කම් කිරීම ප්රකචලිත ම උපත් පාලන ක්රයමයක් වන අතර<ref name="Hales"/> අන්තර්ගර්භාෂික මෙවලමක් තැන්පත් කිරීම (IUD)/ලූපය ප්ර්තිවර්තනය කළ හැකි ගැබ් වැළකුම් ක්රගම අතරින් වඩාත් ම ප්රමචලිත සහ ඵලදායී ක්ර්මය වේ.<ref name="Hales"/><ref name=Winner2012>{{cite journal |vauthors=Winner B, Peipert JF, Zhao Q, Buckel C, Madden T, Allsworth JE, Secura GM | title = Effectiveness of long-acting reversible contraception | journal = N. Engl. J. Med. | volume = 366 | issue = 21 | pages = 1998–2007 | year = 2012 | pmid = 22621627 | doi = 10.1056/NEJMoa1110855 | url = https://digitalcommons.wustl.edu/cgi/viewcontent.cgi?article=3776&context=open_access_pubs }}</ref> පිළිසිදගැනීම සහ ගැබ් වැළකුම් ක්ර.ම (contraception) සංවර්ධනය වෙමින් පවතින රටවල නම් ජීවිතය සහ මරණය අතර තත්ත්වයන් උදාකර තිබේ. ඒ සෑම කාන්තාවන් 3න් 1ක් ම අවුරුදු 20ට පෙර දරුඋපතක් සිදුකිරීම හේතුවෙනි. කෙසේනමුත් මෙම රටවල සිදුවන අනාරක්ෂිත ගැබ්ගැනීම්වලින් 90%ක් ම ඵලදායී ගැබ් වැළකුම් ක්රිම භාවිතයෙන් වැළැක්විය හැකි ය.<ref name="Hales"/>
 
===ප්රsජනනය===
උපත් පාලනය සම්බන්ධයෙන් ගන්නා තීරණ සහ ගත හැකි විකල්ප කෙරෙහි ආගමික මත, ස්ත්රීcස්ත්‍රී-පුරුෂ භූමිකාවන් සහ ජනවිශ්වාස වැනි සංස්කෘතික සාධක බල පෑමට ඉඩකඩ තිබේ.<ref name="Hales2">{{cite book | title = An Invitation to Health: Choosing to Change| publisher = [[Cengage Learning]]| year = 2010 | pages = 301–302| accessdate = March 30, 2013 |isbn = 978-0538736558| url = 0404"0404"04040404"https://books.google.com/books?id=yPa0LZXizO4C&pg=PA301 | author = Dianne Hales}}</ref> අයර්ලන්තය, ඉතාලිය, පිලිපීනය වැනි දැඩි කතෝලික රටවල දින ගණන/කැලැන්ඩර් ක්රtමයක්‍රමය මගින් සිදුකරන උපත් පාලනය කෙරෙහි වැඩි අවධාරණයක් සහ අනෙකුත් උපත් පාලන ක්රැමක්‍රම කෙරෙහි අකමැත්තක් ද දැකිය හැකි ය.<ref name="Hales" /> ලෝක මට්ටමින් ගත් කළ වද සැත්කම් කිරීම ප්රකචලිතප්‍රචලිත ම උපත් පාලන ක්රයමයක්ක්‍රමයක් වන අතර<ref name="Hales" /> අන්තර්ගර්භාෂික මෙවලමක් තැන්පත් කිරීම (IUD)/ලූපය ප්ර්තිවර්තනයප්‍රතිවර්තනය කළ හැකි ගැබ් වැළකුම් ක්රගමක්‍රම අතරින් වඩාත් ම ප්රමචලිතප්‍රචලිත සහ ඵලදායී ක්ර්මයක්‍රමය වේ.<ref name="Hales" /><ref name="Winner2012">{{cite journal |vauthors=Winner B, Peipert JF, Zhao Q, Buckel C, Madden T, Allsworth JE, Secura GM | title = Effectiveness of long-acting reversible contraception | journal = N. Engl. J. Med. | volume = 366 | issue = 21 | pages = 1998–2007 | year = 2012 | pmid = 22621627 | doi = 10.1056/NEJMoa1110855 | url = https://digitalcommons.wustl.edu/cgi/viewcontent.cgi?article=3776&context=open_access_pubs }}</ref> පිළිසිදගැනීම සහ ගැබ් වැළකුම් ක්ර.මක්‍රම (contraception) සංවර්ධනය වෙමින් පවතින රටවල නම් ජීවිතය සහ මරණය අතර තත්ත්වයන් උදාකර තිබේ. ඒ සෑම කාන්තාවන් 3න් 1ක් ම අවුරුදු 20ට පෙර දරුඋපතක් සිදුකිරීම හේතුවෙනි. කෙසේනමුත් මෙම රටවල සිදුවන අනාරක්ෂිත ගැබ්ගැනීම්වලින් 90%ක් ම ඵලදායී ගැබ් වැළකුම් ක්රිමක්‍රම භාවිතයෙන් වැළැක්විය හැකි ය.<ref name="Hales" />
===ප්‍රජනනය===
[[File:Pregnancy chance by day near ovulation.jpg|thumb|Chance of [[human fertilization|fertilization]] by [[menstrual cycle]] day relative to ovulation<ref name="DunsonBaird1999">{{cite journal|last1=Dunson|first1=D.B.|last2=Baird|first2=D.D.|last3=Wilcox|first3=A.J.|last4=Weinberg|first4=C.R.|title=Day-specific probabilities of clinical pregnancy based on two studies with imperfect measures of ovulation|journal=Human Reproduction|volume=14|issue=7|year=1999|pages=1835–1839|issn=1460-2350|doi=10.1093/humrep/14.7.1835|pmid=10402400|doi-access=free}}</ref>]]
මානව ප්ර=ජනනයප්‍රජනනය ස්වාභාවික වශයෙන් සිදුවන්නේ යෝනි-ශිෂ්ණ සංසර්ගය ආධාරයෙනි.<ref name="Evan Jones">{{cite book|title=Human Reproductive Biology|isbn =978-0120884650|publisher=[[Academic Press]]|year=2006|pages=[https://archive.org/details/humanreproductiv0000jone_l0u3/page/604 604] pages<!-- As the title of the book implies, almost the entire book discusses this matter.-->|accessdate=November 8, 2012|url=https://archive.org/details/humanreproductiv0000jone_l0u3|url-access=registration|author1=Richard Evan Jones |author2=Kristin H. López }}</ref> ඒ පුරුෂ ජන්මාණු සෛල වන ශුක්රාoණුශුක්‍රාණු අන්තර්ගත ශුක්රhශුක්‍ර තරලය පිරිමියාගේ ශිෂ්ණය තුළින් යෝනිය තුළට විදිනු ලැබීමෙනි. යෝනි විවරයෙන් ඇතුළු වන ශුක්රා්ණුශුක්‍රාණු ගැබ්ගෙල ඔස්සේ ගර්භාෂයටත්, එතැනින් පැලෝපියානු නාල තුළටත් ගමන් කරයි. එක් ශුක්රrශුක්‍ර විදුමක් තුළින් වරකට ශුක්රා,ණුශුක්‍රාණු මිලියන ගණනක් ඇතුලු වේ. ඒ සංසේචනය වීමේ සම්භාවිතාවය වැඩි කරමිනි. නමුත් එක් ශක්රා ණුවක්ශුක්‍රාණුවක් ඩිම්බයක් සංසේචනය කිරීමට ප්රටමාණවත්ප්‍රමාණවත් වේ. සරු ඩිම්බයක් පැලෝපියානු නාල තුළ මුණගැසුණු විට පුරුෂ ජන්මාණුව ඒ සමග එක් ව සංසේචනය වන අතර ඉන් අනතුරු ව නව කලලයක් බිහි වේ. සංසේචිත ඩිම්බයක් ගර්භාෂයට පැමිණි විට ගර්භාෂ බිත්තියේ (එන්ඩොමෙට්රි යමේඑන්ඩොමෙට්‍රියමේ) රෝපණය වන අතර ස්ත්රි්යගේස්ත්‍රියගේ ගර්භනීබව ඉන් අනතුරුව ඇරඹේ. <ref name="Evan Jones"/><ref name="Starr3">{{cite book| author = Cecie Starr|author2= Beverly McMillan|title = Human Biology| publisher = [[Cengage Learning]] | year = 2015 | page = 339| accessdate = December 27, 2017 |isbn = 978-1305445949| url =https://books.google.com/books?id=lS5-BAAAQBAJ&pg=PT339}}</ref>
 
ලිංගික සංසර්ගයෙන් පසු ප්ර.ජනනයප්‍රජනනය සිදුවීමට වැඩි නැඹුරුවක් පෙන්වා ඇත්තේ (වැඩි ගැබ්ගැනීම් ගණනක් සිදු වන්නේ) ඔසප් චක්ර යචක්‍රය තුළ, ඔසප්වීමෙන් පසු එළඹෙන පළමු හෝ දෙවන දිනට දින 5කට කලින් කාලය තුළ ය.<ref>Pages.242,374 in: {{cite book|title=Taking Charge of Your Fertility|url=https://archive.org/details/takingchargeofyo00toni|url-access=registration|last=Weschler|first=Toni|publisher=HarperCollins|year=2002|isbn=978-0-06-093764-5|edition=Revised|location=New York|pages=[https://archive.org/details/takingchargeofyo00toni/page/359 359–361]}}</ref> ප්රkජනනයප්‍රජනනය සිදුවීමේ ඉඩකඩ වඩාත් වැඩිකිරීමට සෑම දින 1ක් 2ක් සදහා ම<ref>{{cite web|url=https://www.mayoclinic.org/healthy-lifestyle/getting-pregnant/in-depth/how-to-get-pregnant/art-20047611|title=How to get pregnant|website=[[Mayo Clinic]]|date=2016-11-02|accessdate=2018-02-16}}</ref> හෝ සෑම දින 2ක් 3ක් සදහා ම<ref>{{cite web|url=https://www.nice.org.uk/guidance/cg156/ifp/chapter/trying-for-a-baby|title=Fertility problems: assessment and treatment, Clinical guideline [CG156]|website=[[National Institute for Health and Care Excellence]]|accessdate=2018-02-16}} Published date: February 2013. Last updated: September 2017</ref> ලිංගික සංසර්ගයේ යෙදීමට ද නිර්දේශ කරති. යෝනිය තුළට ශුක්ර ශුක්‍ර තරලය විදීම සිදුවන තාක් දුරට ප්රeජනනයප්‍රජනනය සිදුවීමට ඇති ඉඩකඩ කෙරෙහි යොදාගන්නා ලිංගික ඉරියව්වල බලපෑමේ කිසිදු වෙනසක් නොමැති බව අධ්යයයනඅධ්‍යයන විසින් පෙන්වා දී තිබේ.<ref name="americanpregnancy">{{cite web|url=http://americanpregnancy.org/getting-pregnant-ebook/p7M7O0q1c71703C/gettingpregnant.pdf|title=The Essential Guide to Getting Pregnant|website=American Pregnancy Association|author=Dr. Philip B. Imler & David Wilbanks|date=November 2019}}</ref>
 
==ආශ්‍රිත නාමාවලිය==
"https://si.wikipedia.org/wiki/ලිංගික_සංසර්ගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි