"සාකච්ඡාව:ලිංගික සංසර්ගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'පුරුෂ ශුක්‍රාණු වර්දනය කරගන්න පුලුවන් ආහාර ම...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
පණිවිඩයක් තැබීම
3 පේළිය:
<br />
<br />
==කේත පිළිබද ගැටලුවක්==
[[User:Lee|Lee]] මේ පිටුවේ අන්තර්ගතය මකලා මම පරිවර්තිත අන්තර්ගතයක් අලුතෙන් එක්කළා. නමුත් මම එය පිටපත් කරද්දි මොක්දෝ අවුලක් වෙලා සමහර මූලාශ්‍ර කේත අනවශ්‍ය විදියට දීර්ඝ ව පිටපත් වීමක් සිදුවෙනවා. මම සාමාන්‍යයෙන් කරන්නේ වදන් සැකසුම් ගොනුවක සිංහල පරිවර්තනය කරලා පසු ව අදාල තාන්වලට ඉංග්‍රීසි ලිපියේ කේත පිටපත් කිරීම. කලින් මෙහෙම අවුලක් වුණේ නැහැ. පෙනෙන හැටියට මේක වෙන්නේ සබැදි දහිත තැන්වලදියි. අලුතින් එන ප්‍රභව සංස්කාරකයේ මොකක් හරි ගැටලුවක් වත් ද කියලා හිතෙනවා. මම කීපවරක් ම පිටපත් කළත් ඒ විදියටමයි සිදුවුණේ. මකන්න හැදුවත් අවාසනාවකට අන්තර්ජාල සබදතාවය මන්දගාමී නිසා කරගන්න බැරිවුණා. මේ ලිපියේ කේත පොඩ්ඩක් සුද්ද කරන්න පුලුවන් ද? ඔබට? - ඒ ගැටලුව වෙන්නේ ඇයි කියලත් කියන්න පුලුවන් නම් අගෙයි. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 21:20, 10 ජූනි 2020 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:ලිංගික_සංසර්ගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ලිංගික සංසර්ගය" page.