"ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
6 පේළිය:
 
1978 සැප්තැම්බර 7 දිනදී ප්‍රඥාපනය කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්, [[ඒක-මණ්ඩල භාවය|ඒක-මණ්ඩල]] පාර්ලිමේන්තුවක් සහ විධායක ජනාධිපති තනතුරක් ලබා දුනි. ජනාධිපතිවරයාගේ ධූර කාලසීමාව සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය වන දෙකම වසර හයක් බවට නියම කෙරිණි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා බහු-මන්ත්‍රී [[සමානුපාතික නියෝජන]] ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූ අතර, ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 196 දෙනෙකුගෙන් (පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ දහහතරවන සංශෝධනයට අනුව එය 225 දක්වා වැඩි කෙරිණි) සමන්විත විය යුතු විය.
 
''<u>විධායක ජනාධිපතා තනතුර</u>''
 
1972 ව්‍යවස්ථාවට අනුව ඇති වූ ජනාධිපති තනතුර වෙනුවට 1978 ව්‍යවස්ථාවේදී පූර්ණ බලතල හිමි ජනාධිපති තනතුරක් ඇති විය.ජනපතිට හිමි බලතල
 
* පාර්ලිමේන්තුව කැදවීම
* පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම
* අගමැති පත්කිරීම
* ඇමති මණ්ඩලය පත් කිරීම
* වීෂය භාර අමාත්‍යවරු පත් කිරීම