"ආගම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
122.255.2.244 මගින් සිදුකල 453958 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
150 පේළිය:
[[ගොනුව:Islam symbol green gradation2.svg|200px|left]]
ක්‍රි ව 570 වර්ෂයේ අරාබි දේශයේ[[ මක්කම]] නුවර කුරේෂ් නම් බලවත් අරාබි ගෝත්‍රයක උපත ලද [[මහමත්තුමා]] ඉස්ලාම් දහමේ ශාස්තෲවරයාය.
ඉස්ලාම් දහම දැඩි[[ ඒකදේවවාදී]] ආගම
[[ගොනුව:Cairo - Islamic district - Al Azhar Mosque and University.JPG|200px|right]]
 
ක්‍රිස්තියානි ධර්මය
 
ප්‍රථමයෙන් "ක්‍රිස්තියානි" යන වචනයෙන් ජේසුස් වහන්සේ[iusus] පෙන්වා දුන් ධර්මය නම් කරන ලද්දේ,"අන්තියෝකියේ"දීය.ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන්[cristos] ලෙස කිතු (ක්‍රිස්තියානි ) භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම කිතු දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.
 
පලමු සියවසේ ජුදාගමික නිකායක් වශයෙන් කිතුදහම ඇරඹුණු හෙයින්, ආගමික ලියවිලි බොහොමයක්ම හා මුල් ඉතිහාසය ජුදාගම සමග ඈඳෙන අතර, කිතු භක්තිකයන් පැරණි ගිවිසුම ලෙස යුදෙව් බයිබලය හඳුන්වති (see Judeo-Christian). ජුදාගම හා ඉස්ලාම් ධර්මය මෙන්, කිතුදහම ද ආබ්‍රහමික ආගමකි.
 
අද වන විට ක්‍රිස්තියානි නමින් කුඩා සභා රාශියක් තිබූණද පිරිසිදු කිතු දහම ලොවට දෙන්නේ කතෝලික ශුද්ධ වූ සභාව වේ. කතෝලික ශු.සභාව අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන සැබෑවූ එකම සභාවයි.
 
නව ගිවිසුම තුළ පලමුවතාවට කිතුභක්තියා (කිතුබැතිමතා) පලවන්නේ ක්‍රියා 11:26 "The disciples were called Christians first at Antioch." වශයෙනි. (Greek accusative Χριστιανούς; Christianous)
[[ඉස්ලාම් දහම]]
 
 
"https://si.wikipedia.org/wiki/ආගම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි