"ආනන්ද කුමාරස්වාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
5 පේළිය:
'''ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි''' 1877 අගොස්තු 22 වන දින කොල්ලුපිටියේදි උපත ලැබීය.ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ඉතිහාසඥයෙකි, කලාව පිළිබඳ දර්ශනවාදියෙකි. කලා ඉතිහාසය හා සංකේතවාදය වෙත ඔහුගේ විශේෂ අවධානය යොමු වූ අතර හෙතෙම පෙර'පර දෙදිග සංස්කෘතිය හා කලාව පිළිබද විශ්‍රැත දනුමක් ලත් පඩිවරයෙක්,දාර්ශනිකයෙක් හා පාරභොතික න්‍යායිකයෙක් ද විය. ඉංග්‍රීසි භාෂාව වහරන බටහිර සමාජ වෙත ඉන්දීය සංස්කෘතිය හඳුන්වා දීමෙහි නියැළුණු පුරෝගාමීන්ගෙන් කෙනෙකි.කුමාරස්වාමි පරපුරේ මුතුන් මිත්තෝ යපනයේ මනිපාහියි උසස් පරපුරකට අයත්,ප්‍රබල ජාතික මෙහෙවරක නියැලුනණෝ වූහ.
 
යටත් විජිත සමයෙහි බටහිර අධ්‍යාපනය ලද බොහෝ ආසියාතිකයෝ තම ආවේණික සංස්කෘතික උරුමයන් හැර දමා බටහිර චින්තනය උසස් ලෙස සලකන්නට පුරුදු වුහ. එබඳු වකවානුවක පෙරදිග සංස්කෘතියෙහි විශිෂ්ටත්වය ලෝවැස්සන්ට හදුන්වා දීමට ප්‍රයත්නය දෑරැවන් අතර ආනන්ද කේ. කුමාරස්වාමි ප්‍රමුඛය. පෙරදිග හා අපරදිග දර්ශනය මහත් අභිරුචියෙන් පරිශිලනය කළ මොහු පෙර'පර දෙදිග සංස්කෘතිය හා කලාව පිළිබඳ විශති දැනුමක් ලත් පඬිවරයෙකි.
 
[[ප්‍රවර්ගය:1877 උපත්]]
[[ප්‍රවර්ගය:1947 මරණ]]
"https://si.wikipedia.org/wiki/ආනන්ද_කුමාරස්වාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි