"විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
ටැගය: 2017 source edit
[[User:Chrishanth niranjan cooray]] ගිණුම, මෙම ව්‍යාපෘතියට කිසිදු හරවත් දායකත්වයක් දක්වන බවක් නොපෙනේ. වාරණය කළ යුතු ගිණුමක් ද?--[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 15:33, 1 මැයි 2020 (යූටීසී)
::මෙම අවස්ථාවෙහිදී ගිණුම වාරණය කිරීමෙන් ඉදිරියෙහිදී ඇති විය හැකි ප්‍රශ්න වලක්වා ගත හැකිය. ----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:24, 1 මැයි 2020 (යූටීසී)
::: ලී මහත්තයයි [[User:Lee|Lee]] ,සේත මහත්තයයි [[User:Shwetha|Shwetha]] දෙන්න තනියම අමාරුවෙන් සිංහල විකිය හොදට කරගෙන යන එක ගැන සතුටුයි.ඔය වගේ වැඩ කරන අයව [[User:Chrishanth niranjan cooray]] වාරණය කරන්නම ඕනෑමයි ,එන්න දෙන්න එපා කාටවත් සිංහල විකියට. ඔබ දෙපලට තනියම් කරගෙන් යන්න පුළුවනි. ඔබ දේපල කරන මේ සේවයට ජනතව වශයෙන් අපි නය ගැතියි , ඔබ දෙපලගේ ලිපි ලස්සනයි . හරිම ලස්සනයි.හරිම හරවත්. සිංහල විකිපීඩියාවේ නියම අර්ථය ඔබ දෙපලගේ ලිපි වලින් මනාවට පෙන්නුම් කරයි .<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 19:35, 3 ජූනි 2020 (යූටීසී)

සංස්කරණ

1,057

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/453827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි