"සරත් ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සටහනේ තිබු අඩුපාඩු සකසන ලදි.
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
21 පේළිය:
{{ශ්‍රී ලාංකික ගැටුම}}
 
'''ෆීල්ඩ් මාෂල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා''' (උපත [[17 දෙසැම්බර]] [[1950]]) <!--Ref: http://www.lankadeepa.lk/2009/11/30/front_news/06.html --> ('''සරත් ෆොන්සේකා''' ලෙසින් හැඳින්වෙන) [[රණ වික්‍රම පදක්කම |RWP]], [[රණ ශූර පදක්කම |RSP]], [[විශිෂ්ඨ සේවා විභූෂණය|VSV]], [[උත්තම සේවා පදක්කම|USP]], rcds, [[psc (බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව)|psc]], [[ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව |SLSR]] යනු, හිටපු [[ශ්‍රී ලංකා යුද්ධ හමුදාව|ශ්‍රී ලංකා යුද්ධ හමුදා]] නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ [[ජෙනරාල්]] සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.
 
[[ජෙනරාල්]] සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්‍රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය.
 
ඵ් අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය.
29 පේළිය:
දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්‍ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.{{fact}}
 
ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන [[ආරක්ෂක_මාණ්ඩලික_ප්‍රධානි (ශ්‍රී_ලංකාව)| ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි]] තනතුරට පත්විය., [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවෙහි]] යුද්ධ හමුදාපති ලෙසින්, [[ශ්‍රී ලාංකිකලංකාවේ සිවිල් යුද්ධයත්‍රස්තවාදය]] 2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය.
 
ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක්‌ අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්‍ෂක මාඩණ්‌ලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ආරම්භ කළ අතර, නව පනතක්‌ යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය.
43 පේළිය:
ඔහුව හමුදා අධිකරණයක් වෙත පමුණුවන ලද අතර ඔහුට විරුද්ධව නඩු විභාග දෙකක් පවත්වන ලදී. පළමු හමුදා අධිකරණ තීන්දුව යටතේ ඔහුව සියලු හමුදා නිලතලවලින් පහ කරන ලද අතර, දෙවැනි හමුදා අධිකරණය මගින් මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරමින් ඔහුට වසර 3 ක සිර දඩුවමක් පනවන ලදී. මෙම තීන්දුව ජනාධිපතිවරයා අනුමත කිරීමත් සමග හමුදා භාරයේ සිටි සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවන ලදී. මෙම තීන්දුවලට විරුද්ධව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දැනට විභාග වෙමින් පවතී.
 
2008 දී [[වේළුපිල්ලේ ප‍්‍රභාකරන්|වේලුපිල්ලේ ප්‍රභාකරන්ට]] මින් මතුවට මහාවීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළ අතර තමා හමුදාපති ලෙස පත් වූ පසු කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බව පැවැසූ මොහු ඇතුලු ත්‍රිවිධ හමුද ප්‍රධානීන් හා සියලුම රනවිරුවන්ගේ කැපවීමෙන් මිලේච්ඡ කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කළේය.{{fact}}
 
== 2009 මැයි මස 19 දින දිනමිණ පුවත්පත ==
"https://si.wikipedia.org/wiki/සරත්_ෆොන්සේකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි