"සේපාල ආටිගල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Created by translating the page "Sepala Attygalle"
සටහනේ තිබු අඩුපාඩු සකසන ලදි.
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
1 පේළිය:
{{Infobox military person|honorific prefix=ජනරාල්[[ජෙනරාල්]]|honorific_prefix=[[General (Sri Lanka)|General]]|name=දොන් සේපාල ආටිගල|honorific suffix=[[Royal Victorian Order|LVO]], [[Sri Lanka Armoured Corps|SLAC]]|honorific_suffix=[[Royal Victorian Order|LVO]], [[Sri Lanka Armoured Corps|SLAC]]|image=Lt Gen Attygalle.jpg|image_size=250|caption=ජනරාල්[[ජෙනරාල්]] දේශමාන්‍ය D.S. ආටිගල, LVO, SLAC|birth_date=1922|death_date=2001 ජනවාරි|allegiance={{flagicon|Sri Lanka}} [[Sri Lanka|ශ්‍රී ලංකාව]]|branch=* [[Ceylon Defence Force|සිලෝන් ආරක්ෂක බලකාය (Ceylon Defence Force)]] * [[Ceylon Army|සිලෝන් හමුදාව (Ceylon Army)]] * [[Sri Lanka Army|ශ්‍රී ලංකා හමුදාව (Sri Lanka Army)]]|serviceyears=1942–1977|rank=[[General (Sri Lanka)|ජනරාල්ජෙනරාල්]]|unit=* සිලෝන් සැහැල්ලු පාබල ඒකකය ([[Ceylon Light Infantry]]) * ශ්‍රී ලංකා සන්නද්ධ බලකා ([[Sri Lanka Armoured Corps]])|commands=* ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිළධාරී * ශ්‍රී ලංකා හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී|battles=* 2 වන ලෝක යුද්ධය * 1971 ජ.වි.පෙ. කැරැල්ල|laterwork=නිත්‍ය ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය,<div>ශ්‍රී ලංකාව සඳහා එක්සත් රාජධානියේ මහ කොමසාරිස්</div>}}ජනරාල්[[ජෙනරාල්]] [[දේශමාන්‍ය]] දොන් සේපාල ආටිගල, LVO, ADC, idc, psc, SLAC (1922 – 2001 ජනවාරි) ශ්‍රී ලංකා හමුදා නායකයකු, සමාජ සේවකයකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විය. ශ්‍රී ලංකා හමුදාපති ධූරය වැඩිම කලක් (1967–1977) දැරූ පුද්ගලයා වන ඔහු ඉන් ආරක්ෂක අමාත්‍යාංශ නිත්‍ය ලේකම්වරයා හා [[එක්සත් රාජධානියේ]] ශ්‍රී ලාංකික මහ කොමසාරිස් ලෙස ද පත් විය. 
 
ඔහු වඩාත්ම සඳහන් කරනු ලබන්නේ [[1971 ජවිපෙ කැරැල්ල|'71 කැරුල්ල]] මැඩ පැවත්වීම සම්බන්ධව වන අතර එය මාස කිහිපයක් ඇතුළත මැඩ පැවත්වූයේ තරු සතරේ ජනරාල්වරයකු බවට උසස් කෙරුණු පළමු ශ්‍රී ලාංකික හමුදා නිළධාරියා බවට ද පත්වෙමිනි. ඔහු ''"සන්නද්ධ බලකායන්ගේ පියා"''  ලෙස හඳුන්වනු ලබන අතර 1953 [[දෙවන එලිසබෙත් රැජිණ|දෙවන එළිසබෙත් රැජින]]ගේ ඔටුනු පැළඳවීමේ දී ඇගේ [[අයිකේරිවරයා]] විය.
"https://si.wikipedia.org/wiki/සේපාල_ආටිගල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි