"දානියෙල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
18 පේළිය:
 
'''දානියෙල්''' යනු [[හෙබ්‍රෙව් භාෂාව|හෙබ්‍රෙව්]] සම්භවයක් සහිත [[පුරුෂ]] [[ලබාදුන් නම|ලබාදුන් නමක්]] සහ [[වාසගම|වාසගමක්]] වෙයි. එහි අර්ථය නම් "දෙවියන්වහන්සේ මාගේ විනිශ්චයකරුවාණන්ය"<ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.behindthename.com/name/daniel |title=බිහයින්ඩ් ද නේම්: මීනිං, ඔරිජින් ඇන්ඩ් හිස්ට්‍රි ඔෆ් ද නේම් ඩැනියල්|publisher=behindthename.com}}</ref><ref name="Oxford">හැන්ක්ස්, හාඩ්කාස්ට්ල් ඇන්ඩ් හොජර්ස්, ''ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඔෆ් ෆර්ස්ට් නේම්ස්'', [[ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය]], 2වන සංස්කරණය, {{ISBN|978-0-19-861060-1}}, පි. 68.</ref> (cf. [[ගාබ්‍රියෙල් (ලබාදුන් නම)|ගාබ්‍රියෙල්]]—"දෙවියන්වහන්සේ මාගේ ශක්තියයි") වන අතර, ආදි බයිබලීය චරිත දෙකක් වෙතින් ව්‍යුත්පන්න වෙයි. එයින් ප්‍රාථමික චරිතය වන්නේ [[දිවැසිවර දානියෙල්ගේ පොත]] වෙත පැමිණෙන [[දානියෙල් (බයිබලීය චරිතය)|දානියෙල්]] වෙයි.
 
== ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/දානියෙල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි