"සමාධි බුදු පිළිමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[File:Samadhi Buddha Statue (Anuradhapura) 02.JPG|thumb|right|300px|අනුරාධපුර සමාධි බුදු පිළිමය]]
[[ගොනුව:Samadhi Statue 01.JPG]]
'''සමාධි බුදු පිළිමය''' ශ්‍රී ලංකාවේ [[අනුරාධපුර (පෞරාණික නගරය)|අනුරාධපුර]] මහමෙව්නා උයනේ පිහිටා තිබේ. මෙම පිළිම වහන්සේ [[බුදුන් වහන්සේ|බුදු රජාණන් වහන්සේ]] [[ධ්‍යාන මුද්‍රාව|ධ්‍යාන මුද්‍රාවෙන්]] වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු දක්වයි. මෙම [[භාවනාව|භාවනා]] කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක. මෙම ඉරියව්ව පිළිබඳ මුළු මහත් බෞද්ධ ලෝකයම දැනුවත් වන අතර එනිසාම බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලව යොදාගනු ලැබේ. අනුරාධපුර සමාධි පිළිම වහන්සේ අඩි 7'3" ක උසින් යුක්ත වන අතර තනි ග්‍රැනයිට් (හුණුගල්) පාෂාණයෙන් නිමවා ඇත.
 
"https://si.wikipedia.org/wiki/සමාධි_බුදු_පිළිමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි