"රසායනික සංකේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 175.157.243.3 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L.Nishan janith ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
1 පේළිය:
== විශේෂිත රසායනික මූලද්‍රව්‍ය ==හුනු දියර
දියර
 
 
 
 
 
රසායන විද්‍යාව විද්‍යාවක් බවට පත්වීමට ප්‍රථමයෙන්, රසායනික විද්‍යාඥයින් ලෝහ හා බහුල වශයෙන් යොදා ගැනෙන සංයෝග යන දෙවර්ගය සඳහාම ගුප්ත සංකේත සැලසුම් කරනු ලැබූහ. කෙසේ වෙතත් මේවා ක්‍රියාවලින් හෝ රූප සටහන්වල කෙටි යෙදුම් ලෙස භාවිතා කර ඇත. එහිදී අණු සෑදීම සඳහා පරමාණු සම්බන්ධවීම පිළිබඳ සංකල්පයක් නොවීය. ජෝන් ඩෝල්ටන් පදාර්ථයේ පරමාණුක වාදයෙන් ඉදිරියට යාමත් සමග අණු දැක්වීමට යොදා ගත හැකි වෘත්ත මත පදනම් වූ ඔහුගේම සරල සංකේත පිළිබඳ උපක්‍රමයක් යොදා ගෙන ඇත.
"https://si.wikipedia.org/wiki/රසායනික_සංකේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි