"බියගම" හි සංශෝධන අතර වෙනස්කම්

(Add content)
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
== ඓතිහාසික පසුබිම == ශ්‍රී වික්‍රම රාජසිංහ රජගේ බිසෝවරු සැඟවී සිටි ප්‍රදේශය බිසෝගම වී පසුව ව්‍යවහායෙන් බියගම වී ඇති බවට ප්‍රදේශයේ පැරැන්නන්ගේ මතයයි.කෙසේ වෙතත් රජු ඇතු පිටෙන් බිමට වැටී සෙබළුන්ට මා බිම මා බිම යැයි කියූ ප්‍රදේශය අද වන විට මාබිම ලෙස බියගම ප්‍රදේශයේ උප නගරයක් ලෙස පවතී.එමෙන්ම කොට්ටුන්න ශ්‍රී දේවමිත්ත යෝගාශ්‍රමය ආශ්‍රිතව අනගාරික ධර්මපාලතුමා හා එතුමාගේ පැවිදි සමසේ ගුරුතුමා වූ හෙයියන්තුඩුවේ දේවමිත්ත නම් හිමි නම වාසය කලා යැයි ඔප්පු කල හැකි සාක්ෂි මේ ප්‍රදේශය තුළ තිබේ.
 
== ජනගහනය ==
 
== සංචාරක ආකර්ෂණ ==
==සංචාරක ආකර්ෂණ== බොල්ලෑගල මානෙල්වත්ත විහාරය,සපුගස්කන්ද ගලේ පන්සල වෝටර් වර්ල්ඩ් වැනි ස්ථාන බියගම ප්‍රදේශය සංචාරක අවධානය යොමු වීමට හේතු වී තිබේ.
<nowiki>#</nowiki>බොල්ලෑගල මානෙල්වත්ත විහාරය
 
<nowiki>#</nowiki>සපුගස්කන්ද ගලේ පන්සල
 
<nowiki>#</nowiki>වෝටර් වර්ල්ඩ්
 
==සංචාරක ආකර්ෂණ== බොල්ලෑගල මානෙල්වත්ත විහාරය,සපුගස්කන්ද ගලේ පන්සල වෝටර් වර්ල්ඩ් වැනි ස්ථාන බියගම ප්‍රදේශය සංචාරක අවධානය යොමු වීමට හේතු වී තිබේ.
 
== ආර්ථිකය ==
බියගම නිදහස් වෙළඳ කලාපය
 
== ආශ්‍රිත ලිපි ==

සංස්කරණ

2,108

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/453590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි