"පුරාණ ඉන්දියාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
Cat-a-lot: Adding Category:ඉන්දියාව |
File renamed:, හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Maurya_Dynasty_in_265_BCE.jpg ගොනුවේ නම Maurya_empire_in_265_BCE.jpg ලෙසට වෙනස් කර ඇත. |
||
1 පේළිය:
[[Image:
ක්‍රි.ව 3300-1700 වකවානුවේදී [[පකිස්ථානය]], බටහිර [[ඉන්දියාව]] හා [[ඇෆ්ගනිස්ථානය]] ඇතුළු විශාල බිම් ප්‍රදේශයක් පුරා [[ඉන්දු නිම්න ශිෂ්ටාචාරය]] විහිදී පැවතිණි. මෙය "[[හරප්පා]]” ශිෂ්ටාචාරය ලෙස ද හැදින්වේ. අතීතයේ දී ඉන්දු නිම්න ශිෂ්ටාචාර වැසියන් [[සුමේරියන්වරු]] සමඟ ද සම්බන්ධතා පවත්වා ඇතිමුත් මෙය වර්තමාන ලෝකයට දැන ගැනීමට හැකිවූයේ 1920 දී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වල ප්‍රතිඵලයක් ලෙසය.
|