"රිචඩ් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්

(සංස්කරණය)
 
===පාර්ලිමේන්තු විපක්ෂයේ ඉල්ලීම් ===
රිචඩ් ද සොයිසාගේ ඝාතනය සම්බන්ධයෙන් කොමිසමක් පත්කරන ලෙස 1990 මාර්තු 20 වෙනි දින විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියහ. එයට ප්‍රතිචාර දක්වමින් එවකට සිටි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විඡේරත්න විසින් ප්‍රකාශකොට සිටියේ සෑම මිනිමරුමකටම කොමිසමක් පත්කළ නොහැකි බවය. පසුව 1990 සැප්තැම්බර් මාසයේදී විපක්ෂය විසින් ඝාතනයට සම්බන්ධව කොමිසමක් පිහිටුවන ලෙස ඉල්ලා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කෙරුණි. මෙම යෝජනාව වෙනුවෙන් සිරිමාසිරිමාවෝ බණ්‌ඩාරනායකබණ්ඩාරනායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් තබා තිබුණි. එම ඉල්ලීම සහ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුලත් කලද රජය විසුරුවන තෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නෙගෙන තිබුණි.
 
===ඝාතකයින් හඳුනාගැනීම සහ නඩු පැවරීම් ===
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/453391" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි