"ලංකේශ්වරි දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
29 පේළිය:
“මා කෙසේද මාගේ ස්වාමියාගේ අණට පිටු පාන්නේ? ඔබමයි පැවසුවේ ඔබට මා අවශ්‍ය බව.”
 
බියෙන් වෙව්ලුන රාවණ රජු රුද්‍ර දෙවියන්ට කන්නලව් කරන්න පටන් ගත් පසු එතුමා ප්‍රකට වීය. රාවණයන් මෑණියන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැලීම පිළිබඳව සමාව යැදු අතර ශිව දෙවිඳුන් ඔහුට සමාව ලබා දී කාමයේ ආදීනව පිළිබඳව පැවසූහ. ඉන්පසු රාවණ රජු ප්‍රථ්‍යන්ගිරා දේවිය වෙත හැරි නිල්-කුම්භ-ඉලා (නිල්-ස්ථිර, කුම්භ-ස්ථාපනය, ඉලා-රැඳෙන්න) ලෙස පැවසු අවස්ථාවේ පටන් මෑණියන්ට නිල්කුම්භඉලා යනුවෙන් නාමයක් ලැබන අතර පසුව එතුමියව නිකුම්බිලානිකුම්භිලා ලෙසින් ආමන්ත්‍රණය කරන්න පටන් ගත්හ. එතැන් පටන් රාවණ රජු සෑම මසකම අමාවක දින සහ අව තුදුස්වක(අමාවකට පෙර) දින නිකුම්බිලානිකුම්භිලා දේවියට පුද පුජා පැවැත්වීම ආරම්භ කරනු ලැබුවේය.
 
==නිකුම්භිලා යාගය==
"https://si.wikipedia.org/wiki/ලංකේශ්වරි_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි