"අලිංගික ප්‍රජනනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''අලිංගික ප්‍රජනනය''' [[විජන්මාණුව|විජන්මාණු]] සංයෝජනයක් හෝ [[වර්ණදේහය|වර්ණදේහ]] සංඛ්‍යාවෙහි වෙනසක් හෝ සිදු නොවන [[ප්‍රජනනය|ප්‍රජනන]] වර්ගයකි. තනි සෛලයකින් හෝ [[බහුසෛලීය ජීවියා|බහුසෛලීය ජීවියෙකුගෙන්]] හෝ අලිංගික ප්‍රජනනය නිසා ඇතිවන ජනිතයා විසින් ජනකයාගේ ජාන උරුම කර ගනියි. [[ආකියා]] සහ [[ඉවුබැක්ටීරියා|බැක්ටීරියා]] වැනි [[ඒක සෛලීය ජීවියා|ඒක සෛලීය ජීවින්ගේ]] ප්‍රාථමික ප්‍රජනන ක්‍රමය වන්‌නේ අලිංගික ප්‍රජනනයයි. බොහෝ බහු සෛලීය [[සත්ත්වයා|සත්ත්වයන්]], [[ශාකය |ශාක]] සහ [[දිලීරය|දිලීර]] විසින්ද අලිංගික ලෙසින් ප්‍රජනනය සිදු කල හැක.
"https://si.wikipedia.org/wiki/අලිංගික_ප්‍රජනනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි