"අකිහිතෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
35 පේළිය:
1945 මාර්තු මාසයේදී ඇමරිකාව විසින් ටෝකියෝවට ගුවනින් බෝම්බ හෙලූ කාලය තුලදී අකිහිතෝ කුමාරයා සහ ඔහුගේ බාල සොයුරු [[හිතාචි කුමාරයා | මසහිතෝ කුමරු]] ටෝකියෝ නගරයෙන් බැහැරට රැගෙන යන ලදී. ඇමරිකාව විසින් [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙන්]] පසුව ජපානය අත්පත් කරගෙන සිටි සමයේදී, [[එලිසබෙත් ග්‍රේ විනිං]] විසින් අකිහිතෝ කුමාරයාට ඉංග්‍රීසි භාෂාව සහ අපරදිග සිරිත්-විරිත් උගන්වන ලදී. අකිහිතෝ කුමාරයා ටෝකියෝ නුවර [[ගකුශුයින් විශ්වවිද්‍යාලය|ගකුශුයින් විශ්වවිද්‍යාලයේ]], දේශපාලන විද්‍යා පීඨයේ කෙටිකලක් අධ්‍යාපනය ලැබූ නමුත් ඔහු කිසිදාක උපාධියක් ලබාගෙන නොමැත.
 
අකිහිතෝ කුමාරයා සිය උපතේදීම [[ක්‍රයිසැන්තියම් සිහසුන | කිරුලේ]] සඳහාමීලඟ උරුමක්කරුවෙකුඋරුමක්කරු විය. නමුත් ඔහුව ඔටුන්න හිමි කුමාරයා (立太子礼 ''Rittaishi-no-rei'') ලෙස නම් කිරීමේ නිල උත්සවය 1952 නොවැම්බර් 10 වෙනිදා ටෝකියෝ අධිරාජ්‍ය මාලිගයේදී සිදුවිය. 1953 ජූනි මාසයේදී ලන්ඩනයේ දී පැවැත්වුණු [[දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකය]] සඳහා ජපානය නියෝජනය කරනු ලැබූයේ ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයා විසිනි.
 
[[File:Flag of the Japanese Emperor.svg|thumb|left|ජපාන අධිරාජ්‍යයාගේ නිල සංකේතය]]
"https://si.wikipedia.org/wiki/අකිහිතෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි