"තක්ෂිලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

17:44, 22 මැයි 2020 තෙක් සංශෝධනය

තක්ෂිලා ( පාලි බ්‍රාහ්මි: 𑀢𑀔𑁆𑀔𑀲𑀺𑀮𑀸, තක්ඛෂිලා වෙතින්,[2] සංස්කෘත: तक्षशिला, IAST: Takṣaśilā, උර්දු: تکششیلا‎ අර්ථය "කැපූ ගලෙන් තැනුනු නගරය" හෝ "තක්ෂ ශිලා" සංස්කෘත බසින්) යනු, පකිස්තානයෙහි, පන්ජාබයෙහි, එම නම දරන නූතන නගරයෙහි පිහිටි වැදගත් පුරා විද්‍යාත්මක අඩවියකි.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; books.google.com නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. තක්ෂිලා නගරය සඳහා නම ක්‍රිපූ 100 දී පමණ හීලියෝඩෝරස් ටැඹ ශිලාලේඛනයෙහි සඳහන් වන ආකාරය.
තක්ෂශිලා
පුරාතන ස්ථූපයක් වන ධර්මරජික ස්ථූපය දිස්වන අයුරු
තක්ෂිලා is located in පකිස්තානය
තක්ෂිලා
තක්ෂිලා
පකිස්තානය තුල දක්වමින්
තක්ෂිලා is located in ගාන්ධාරය
තක්ෂිලා
තක්ෂිලා
තක්ෂිලා (ගාන්ධාරය)
පිහිටුමරාවල්පිණ්ඩි දිස්ත්‍රික්කය, පන්ජාබය පකිස්තානය පකිස්තානය
ඛණ්ඩාංක33°44′45″N 72°47′15″E / 33.74583°N 72.78750°E / 33.74583; 72.78750ඛණ්ඩාංක: 33°44′45″N 72°47′15″E / 33.74583°N 72.78750°E / 33.74583; 72.78750
වර්ගයජනාවාසය
ඉතිහාසය
ප්‍රාරම්භයක්‍රියුපෙ 1000 පමණ[1]
අත්හැරදැමීම5වන සියවස
නිල නාමයතක්ෂිලා
වර්ගයසංස්කෘතික
උපමානiii, vi
නාමෝද්දිෂ්ටගත1980 (4වන සැසිය)
ආශ්‍ර අංකය.139
කලාපයදකුණු දිග ආසියාව
"https://si.wikipedia.org/w/index.php?title=තක්ෂිලා&oldid=453149" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි