"පොද වැස්ස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
11 පේළිය:
[[ගොනුව:Drizzle in Bascott Road - geograph.org.uk - 1767325.jpg|thumb|left|220px| [[එංගලන්තය|එංගලන්තයෙහි]] [[බෝන්මත්|බෝන්මත්හී]] පොද වැස්සක්.]]
 
විශේෂිත ලෙසින් [[උපනිවර්තන]] කලාපයන්හී සිසිල් ප්‍රදේශ තුලදී, ලෝකයෙහි සාගරයන්හී විශාල ප්‍රදේශ මත බහුල ලෙසින් වර්ෂණය සිදු කෙරෙන ආකාරය වන්නේ පොද වැස්ස වෙයි. මෙම ප්‍රදේශයන්හී බහුලව දක්නට ලැබෙන්නේ නොඋස් සාමුද්‍රීය [[ස්තර කැටි වලාකුළ| ස්තර කැටි]] සහ වෙළෙඳ සුලං [[කැටි වලාකුළ|කැටි]] වලාකුළු වන අතර, මේවා සම්පූර්ණයෙන්ම පිහිටන්නේ සාමුද්‍රීය [[මායිම් ස්තරය]] තුලය.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/පොද_වැස්ස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි