"පොද වැස්ස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
4 පේළිය:
 
'''පොද වැස්ස''' යනු, [[වර්ෂාව| වැස්සට]] වඩා කුඩා [[ජලය|ජල]] බිංදු වෙතින් – සාමාන්‍යයෙන් විෂ්කම්භය {{convert|0.5|mm|in|2|abbr=on}} ට වඩා කුඩා – සමන්විත සැහැල්ලු ද්‍රව [[වර්ෂණය (කාලගුණ විද්‍යාව)|වර්ෂණයකි]]. <ref>National Weather Service Observing Handbook No. 8, Aviation Weather Observations for Supplementary Aviation Weather Reporting Stations (SAWRS), Manual Observations, October 1996</ref> පොද වැස්ස සාමාන්‍යයෙන් සැදෙනුයේ පහළ මට්ටමෙහි [[ස්තර වලාකුළ|ස්ථරීකෘත]] වලාකුළු සහ [[ස්තර කැටි වලාකුළ |ස්තර කැටි]] වලාකුළු වෙතිනි. පොද වැස්ස වෙතින් නිමැවෙන වර්ෂණ ශීඝ්‍රතාවයන් වනුයේ පොළොව මතදී දිනකට මිලිමීටරයක් (0.04&nbsp;අඟ) හෝ ඊට අඩු අගයයක් වෙයි. පොද වැසි බිඳිති වල කුඩා ප්‍රමාණය නිසා, පෘෂ්ඨයක් මත පතිත වීමට පෙර බොහෝ අවස්ථා වලදී පොද වැස්සෙන් අධික ප්‍රමාණයක් වාෂ්පීභවනය වන අතර එබැවින් පොළොව මත නිරික්ෂකයන් විසින් ආවේදනය කරනු නොලැබිය හැකිය. පොද වැස්ස සඳහා [[මෙටාර්]] කේතය වනුයේ '''DZ''' වන අතර හිමායන පොද වැස්ස සඳහා එය '''FZDZ''' වෙයි. <ref name="Spence2006">{{උපන්‍යාස පොත|last1=ස්පෙන්ස්|first1=චාල්ස් එෆ්.|title=ඒම්ස්/ෆාර්|date=2006|publisher=[[මැක්ග්‍රෝහිල් ප්‍රොෆෙෂනල්]]|isbn=978-0-07-147924-0|page=294|url=https://books.google.com/books?id=h0vp1WORkJEC}}</ref>
 
== ආචරණ==
පොද වැස්ස වෙතින් මානවයන් කෙරෙහි අවම ක්ෂණික බලපෑම් පමණක් ඇති කරන නමුදු, [[හිමායන පොද වැස්ස]] හේතුවෙන් අනතුරු සහිත තත්ත්වයන් වෙත හේතු කාරක විය හැකිය.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/පොද_වැස්ස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි