"ලිනක්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
41 පේළිය:
 
GNU/Linux නොහොත් ලිනක්ස් මෙහෙයුම් පද්‍ධතිය වර්තමාන ලෝකයේ නැතුවම බැරි මෙහෙයුම් පද්‍ධතියක් බවට පත්වී ඇත. මෙයට බොහෝ සෙයින් හේතුකාරණය වී ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් (Android) නම් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ජංගම දුරකථන හා ඒ ආශ්‍රිත චංචල මෙවලම් භාවිතයේ සිදුවූ අති ප්‍රබල වර්ධනයයි. නමුත් මේ පිළිබඳව ලිනක්ස් කර්නලයේ නිර්මාතෘ වන “ලීනස් ත්‍රෝවල්ඩ්“ කනගාටු වන බව දැනගන්නට ලැබේ. ඒ මක්නිසාදයත් ඔහු ගේ සිහිනය වූයේ “ලිනක්ස්“ මෙහෙයුම් පද්ධතිය එදිනෙදා කාර්යයන් සඳහා වන ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් පරිගණක වල භාවිතා වෙනු දැකීමයි.[[ප්‍රවර්ගය:ලිනක්ස්|*]][[Category:මෙහෙයුම් පද්ධති]]
 
[[File:Linux kernel ubiquity.svg|thumb|right|upright=2.25|Linux is ubiquitously found on various types of hardware.]]
 
<gallery width="180px" height="120" caption="චිත්‍රක ඩෙස්ක්ටොප් අතුරුමුහුණත්">
File:GNOME 3.32.1.png|[[GNOME]]
"https://si.wikipedia.org/wiki/ලිනක්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි