"සාර්ව ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Removing Link GA template as it is now available in wikidata
add more infor
1 පේළිය:
[[ගොනුව:Circulation in macroeconomics.svg|thumb|350px|right|Circulation in macroeconomics]]
''' අ.පො.ස.(උසස් පෙළ) 2020 සදහා තව මාස 3 කට අඩු කාලයක් පමණක් ඉතුරුව තිබේ.'''
''' සාර්ව ආර්ථික විද්‍යාව ''' (ග්‍රීක උපසර්ඝයේ සිට" සාර්ව "-"විශාල"+"ආර්ථික") කාර්ය සාධනය, ආකෘතිය , හැසිරීම හා සාර්ව ආර්ථිකය පිළිබඳ තීරණ ගැනීම හා බැඳෙන ආර්ථිකයේ ශාඛාවකි. එය ජාතික ,කලාපීය ,හෝ ගෝලීය ආර්ථිකය විය හැක.ක්ෂුද්‍ර ආර්ථිකය සමඟ සාර්ව ආර්ථිකය ද ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍රයකි. සමස්ථ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය අවබෝධ කරගැනීම සඳහා සාර්ව ආර්ථික විද්‍යාඥයෝ [[දළ ජාතික නිෂ්පාදිතය]], [[සේවා වියුක්ති #මැනීම|සේවා වියුක්ති අනුපාතය]], හා [[මිල දර්ශකය|මිල දර්ශක]] යන සමස්ථ දර්ශකයන් අධ්‍යයනය කරති. ආර්ථික විද්‍යාඥයෝ [[ජාතික ආදායම]], [[නිෂ්පාදනය (ආර්ථික විද්‍යාව)|නිෂ්පාදනය]], [[පරිභෝජනය (ආර්ථික විද්‍යාව)|පරිභෝජනය]], [[සේවා වියුක්තිය]], [[උද්ධමනය]], [[ඉතුරුම්]], [[ආයෝජන]], [[ජාත්‍යන්තර වෙළඳාම]] හා [[ජාත්‍යන්තර මූල්‍ය]] යන ඒකකයන්හි සම්බන්ධතාවය වැඩිදියුණු කරති.
 
'''Ø  එම සීමිත කාලය තුළ ආර්ථික විද්‍යාව විෂයය මුල සිට පහසුවෙන් ජංගම දුරකථනය හරහා නිවසේ සිටම ඉ‌ගෙනීමට දැන් ඔබටත් අවස්ථාවක් !!!'''
 
'''Ø  සෑම දිනකම, සෑම පැයකම, ඔබේ ජංගම දුරකථනට ආර්ථික විද්‍යා විෂය කරුණු මුල සිටම.'''
 
'''Ø  ඔබ කළ යුත්තේ ඔබේ ජංගම දුරකථනයෙන් REG (හිස්තැනක්) ECON ලෙස type කර 2244 ට SMS කිරීම පමණක් වේ. Example : REG ECON '''
 
'''Ø  සැ.යු - මෙම සේවාව මොබිටෙල් පාරිභෝගිකයන් සදහා පමණක් වලංගු වේ.'''
 
 
''' සාර්ව ආර්ථික විද්‍යාව ''' (ග්‍රීක උපසර්ඝයේ සිට" සාර්ව "-"විශාල"+"ආර්ථික") කාර්ය සාධනය, ආකෘතිය , හැසිරීම හා සාර්ව ආර්ථිකය පිළිබඳ තීරණ ගැනීම හා බැඳෙන ආර්ථිකයේ ශාඛාවකි. එය ජාතික ,කලාපීය ,හෝ ගෝලීය ආර්ථිකය විය හැක.ක්ෂුද්‍ර ආර්ථිකය සමඟ සාර්ව ආර්ථිකය ද ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍රයකි. සමස්ථ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය අවබෝධ කරගැනීම සඳහා සාර්ව ආර්ථික විද්‍යාඥයෝ [[දළ ජාතික නිෂ්පාදිතය]], [[සේවා වියුක්ති #මැනීම|සේවා වියුක්ති අනුපාතය]], හා [[මිල දර්ශකය|මිල දර්ශක]] යන සමස්ථ දර්ශකයන් අධ්‍යයනය කරති. ආර්ථික විද්‍යාඥයෝ [[ජාතික ආදායම]], [[නිෂ්පාදනය (ආර්ථික විද්‍යාව)|නිෂ්පාදනය]], [[පරිභෝජනය (ආර්ථික විද්‍යාව)|පරිභෝජනය]], [[සේවා වියුක්තිය]], [[උද්ධමනය]], [[ඉතුරුම්]], [[ආයෝජන]], [[ජාත්‍යන්තර වෙළඳාම]] හා [[ජාත්‍යන්තර මූල්‍ය]] යන ඒකකයන්හි සම්බන්ධතාවය වැඩිදියුණු කරති.
 
මෙයින් වෙන්ව, [[ක්ෂුද්‍ර ආර්ථිකය]] මූලික වශයෙන් යොමු වනුයේ යම් නිශ්චිත වෙළඳපොළවන්හි [[මිල ගණන්]] හා ප්‍රමාණයන් නිශ්චය කිරීම කෙරෙහි [[ව්‍යාපාර එ්කකය|ව්‍යාපාරයන්හි]] හැසිරීම හා පාරිභෝගිකයන්ගේ හැසිරීම වැනි තනි කාරකයන්ගේ හැසිරීම පිළිබඳව ය.
"https://si.wikipedia.org/wiki/සාර්ව_ආර්ථික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි