"ප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
57 පේළිය:
 
==මාර්ග විස්තරය==
[[Image:SL Badulla sta.,Sri Lankaasv2020-01 Railways,Uvaimg02 Province,SriRailway Lankastation.JPGjpg|thumb|left|[[බදුල්ල]] දුම්රිය ස්ථානය]]
ප්‍රධාන මාර්ගය [[කොළඹ කොටු‍ව|කොළඹ කොටුවෙන්]] ආරම්භ වී රාගම ගම්පහ වේයන්ගොඩ පාෙල්ගහවෙල හරහා රඹුක්කන දක්වා ද්විත්ව මාර්ගයක් ලෙස දිව යයි. එතැන් පටන් තනි මාර්ගයක් ලෙස දිවෙයි. රඹුක්කන සිට කඩුගන්නාව දක්වා සීඝ්‍ර නැග්මක් වේ. රාගම දී පුත්තලම් මාර්ගයද, පාෙල්ගහවෙල දී කන්කසක්තුරේ මාර්ගයද, පේරාදෙණියේදී මාතලේ දක්වා වූ මාර්ගයද, මුණ ගැසේ. නාවලපිටිය සිට පට්ට්පොල දක්වා ද සීඝ්‍ර නැග්මක් වන අතර එතැන් සිට අැත්තේ බැස්මකි. බිංගෙවල් 46ක් හමුවන අතර මෙම මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට අලංකාර දියඅැලි, තේ වතු, කදු මිටියාවත් දැක ගත හැක.