"හෙබ්‍රෙව් භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
1 පේළිය:
'''හෙබ්‍රෙව්'''[[https://en.wikipedia.org/wiki/Hebrew_language]] යනු, [[අප්‍රිකාආසියාතික භාෂා|අප්‍රිකාආසියාතික භාෂා පවුලෙහි]] [[බටහිර සැමිටික් භාෂා|බටහිර සැමිටික් භාෂාවකි]].හෙබ්‍රෙව් භාෂාව කානානීය භාෂා සමූහයට අයත් වේ. කානානීය භාෂා යනු වයඹදිග සෙමිටික් භාෂාවේ පවුලකි. අව්රාහම් බෙන්-යෝසෙෆ්ට අනුව, ක්‍රි.පූ. 1200 සිට 586 දක්‍වා කාලය තුළ හෙබ්‍රෙව් භාෂාව ඊශ්‍රායෙලයේ හා යූදා රාජධානිවල කථන භාෂාවක් ලෙස සමෘඳ්‍ධිමත්සමෘද්‍ධිමත් විය.හෙබ්‍රෙව් යනු ඊශ්‍රායලයට ආවේණික වයඹදිග සෙමිටික් භාෂාවකි. 2013 දී නූතන හෙබ්‍රෙව් භාෂාව ලොව පුරා මිලියන නවයකට අධික ජනතාවක් කතා කළහ. ඓතිහාසික වශයෙන්, එය ඊශ්‍රායෙලිතයන්ගේ සහ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ භාෂාව ලෙස සලකනු ලබයි.<br>
හෙබ්‍රෙව් (עִבְרִית) යනු ඊශ්‍රායලයට ආවේණික වයඹදිග සෙමිටික් ([[Northwest Semitic languages|Northwest Semitic]]) භාෂාවකි. 2013 දී නූතන හෙබ්‍රෙව් භාෂාව ලොව පුරා මිලියන නවයකට අධික ජනතාවක් කතා කළහ. ඓතිහාසික වශයෙන්, එය “තනාඛ්” භාෂාවෙන් “හෙබ්‍රෙව්” යන නමින් හැඳින්වුවද, එය ඊශ්‍රායෙලිතයන්ගේ සහ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ භාෂාව ලෙස සැලකේ. හෙබ්‍රෙව් අයත් වන්නේ අප්‍රිකානු භාෂා පවුලේ බටහිර සෙමිටික් ශාඛාවටයි. හෙබ්‍රෙව් යනු තවමත් කථා කරන එකම කානානීය භාෂාව වන අතර පුනර්ජීවනය වූ මළ භාෂාවක එකම සාර්‍ථක උදාහරණයයි.
 
"https://si.wikipedia.org/wiki/හෙබ්‍රෙව්_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි