"ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
3 පේළිය:
[[ගොනුව:Tree Fern.jpg|thumb|ජීව විද්‍යාව මගින් ජීවයෙහි ඇති විවිධත්වය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. (ඉහල සිට පහලට) E.coli, ශාක පර්නාංග, කූරංගයා, ගොලායත් කුරුමිනියෙක් ]]
 
'''<u>ජීව විද්‍යාව යනු ජීවීන් පිළිබඳ අධ්‍යනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාව යි.</u>''' ජීව විද්‍යාව නම්, Biology ය. Biology යන වචනය සෑදී ඇත්තේ Bios (ජීවය) හා Logos (අධ්‍යනය) යන වචන දෙක මඟින් ය. 'ජීවය' යන සංකල්පය අර්ථ දැක්වීම දුෂ්කර ය. විද්‍යාඥයන් ජීවය පිළිබඳ පිළිගත් නිර්වඡනයක් ලබාදීමට අපොහොසත් වී ඇත. 'ජීවය' යනු විශේෂ හා අද්විතීය දෙයකි. එය රසායන විද්‍යා හා භෞතික විද්‍යා නියම භාවිත කර පැහැදිලි කළ නොහැකි ය. ජීව විද්‍යාව ප්‍රධාන ශාඛා තුනක් යටතේ සැකසී ඇත. එනම් සත්ත්ව විද්‍යාව (සතුන් පිළිබඳ අධ්‍යනය), උද්භිද විද්‍යාව (ශාක පිළිබඳ අධ්‍යනය), ක්ෂුද්‍රජීව විද්‍යාව (ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනය) වේ.
'''<u>ජීව විද්‍යාව යනු ජීවීන් පිළිබඳ අධ්‍යනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාවයි.</u>''' මේ ජීව විද්‍යාව මගින් ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ. නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් ලෛවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි.
 
ජීව විද්‍යාව වෙනමම විද්‍යාවක් ලෙස සංවර්ධනය වුයේ 19 වන ශතවර්ෂයේ දී විදයාඥයන් විසින් ජීවීන් මූලික ලක්ෂණයන් හුවමාරු කරගන්නා බවට සොයා ගැනීමත් සමගය. ජීව විද්‍යාව මේ වන විට පාසල් වල සහ ලොව පුරා විශ්ව විද්‍යාල වල සම්මත විශයක් බවට පත්ව ඇත. ලොව පුරා වර්ෂිකව ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විවිධ පර්යේෂණ පත්‍රකා ප්‍රකාශයට පත්වේ.
"https://si.wikipedia.org/wiki/ජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි