"වර්ගීකරණාත්මක අනුස්ථිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
48 පේළිය:
 
තක්සෝනයකට අනුස්ථිතියක් පැවරෙන්නේ එය‌ට එහි විධිමත් නාමය ලබා දීමත් හා සමගිනි. මූලික අනුස්ථිතීන් වන්නේ විශේෂය සහ ගණය වෙයි. ජීවියෙකුට විශේෂය නාමයක් ලබා දීම හා සමගින් එය ගණයක් යටතට පත්කෙරෙන අතර, ගණ නාමය විශේෂය නාමයෙහි කොටසක් වෙයි.
 
විශේෂයන්ගේ නාමය [[ද්විත්ව නාමකරණය|ද්විත්ව]] ලෙසින්ද හැඳින්වෙන අතර, එයින් අදහස් වන්නේ ලද දෙකකින් සමන්විත නාමයකි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/වර්ගීකරණාත්මක_අනුස්ථිතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි